ජූනි 19 දිනුම් අදින්නේ. ලක්ෂ 10ක් වත් ඇදුනොත්... අනේ මන්දා
N nalin0001 Well-known member Jun 12, 2014 20,275 34,926 113 Jun 17, 2025 #1 ජූනි 19 දිනුම් අදින්නේ. ලක්ෂ 10ක් වත් ඇදුනොත්... අනේ මන්දා
bonty89 Well-known member Feb 20, 2009 3,908 8,283 113 Jun 17, 2025 #2 අනාවැකි: දැන් මිනිස්සු ලොතරැයි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා, කවදාවත් නොගත්ත අයත් ගන්නවා, හැබැයි මණ්ඩලේ ලොතරැයි දිනුම් ප්‍රමාණය කාලෙකට සෑහෙන්න අඩු කරනවා! Reactions: Gingy, C_S_M, Emarald and 3 others
අනාවැකි: දැන් මිනිස්සු ලොතරැයි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා, කවදාවත් නොගත්ත අයත් ගන්නවා, හැබැයි මණ්ඩලේ ලොතරැයි දිනුම් ප්‍රමාණය කාලෙකට සෑහෙන්න අඩු කරනවා!
N nalin0001 Well-known member Jun 12, 2014 20,275 34,926 113 Jun 17, 2025 #3 සමහර උන් පිස්සෝ වගේ ලොතරැයි ගන්නේ. මම නම් ගන්නේ ඉඳලා හිටලා ඒත් එකක් විතරයි වාසනාව තියෙනවා නම් එකක් ගත්තත් ඇදෙනවා
සමහර උන් පිස්සෝ වගේ ලොතරැයි ගන්නේ. මම නම් ගන්නේ ඉඳලා හිටලා ඒත් එකක් විතරයි වාසනාව තියෙනවා නම් එකක් ගත්තත් ඇදෙනවා
charitha2011 Well-known member Jan 25, 2011 16,610 1 32,362 113 - උඩරට - Jun 17, 2025 #4 nalin0001 said: ජූනි 19 දිනුම් අදින්නේ. ලක්ෂ 10ක් වත් ඇදුනොත්... අනේ මන්දා Click to expand... රුපියල් 40 ක් ඇදෙනවා Reactions: nalin0001
nalin0001 said: ජූනි 19 දිනුම් අදින්නේ. ලක්ෂ 10ක් වත් ඇදුනොත්... අනේ මන්දා Click to expand... රුපියල් 40 ක් ඇදෙනවා
ThadiPollenCepaDenawa Well-known member Apr 11, 2025 2,821 5,085 113 පයියාගල Jun 17, 2025 #5 නැග්ග මේක දැකල Reactions: nalin0001
Walter White Well-known member Nov 20, 2019 43,657 125,251 113 දෙහිවල Jun 17, 2025 #6 200ට උඩින් ඇදිලා නැහනෙ බන් කවදාවත්
P planner123 Well-known member May 22, 2018 8,950 15,391 113 Jun 17, 2025 #7 Rs.2000 max labune. 37 thibbe mage eke. 38 thibba nam 2000 dinuma 1 million wenawa. Noolen giye.
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jun 17, 2025 #8 අඩෝ ජීවිතේ වාසනාව කියලා දෙයක් නම් ගෑවිලාවත් නෑ... මොනවා හරි තියනවා නම් උපරිම මහන්සි වෙලා ගොඩ දා ගත්ත දේවල්...
අඩෝ ජීවිතේ වාසනාව කියලා දෙයක් නම් ගෑවිලාවත් නෑ... මොනවා හරි තියනවා නම් උපරිම මහන්සි වෙලා ගොඩ දා ගත්ත දේවල්...
Emarald Well-known member Jan 2, 2022 2,425 4,679 113 Jun 17, 2025 #9 bonty89 said: අනාවැකි: දැන් මිනිස්සු ලොතරැයි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා, කවදාවත් නොගත්ත අයත් ගන්නවා, හැබැයි මණ්ඩලේ ලොතරැයි දිනුම් ප්‍රමාණය කාලෙකට සෑහෙන්න අඩු කරනවා! Click to expand... 100% agreed Walter White said: 200ට උඩින් ඇදිලා නැහනෙ බන් කවදාවත් Click to expand... once I got 6,000/= and father got 20,000/= ------ Post added on Jun 17, 2025 at 3:56 PM
bonty89 said: අනාවැකි: දැන් මිනිස්සු ලොතරැයි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා, කවදාවත් නොගත්ත අයත් ගන්නවා, හැබැයි මණ්ඩලේ ලොතරැයි දිනුම් ප්‍රමාණය කාලෙකට සෑහෙන්න අඩු කරනවා! Click to expand... 100% agreed Walter White said: 200ට උඩින් ඇදිලා නැහනෙ බන් කවදාවත් Click to expand... once I got 6,000/= and father got 20,000/= ------ Post added on Jun 17, 2025 at 3:56 PM