malakadss දැම්ම ඔක්කොම කියෙව්වා..මේකේ හාමුදුරුවෝ කියලා තියන විදිහට පැවතුනු ආණ්ඩු හැම එකක්ම අඩු වැඩි වශයෙන් සිංහලයව මේ පොළොවෙන් අතුගාන්න උඩගෙඩි දීල තියනවා..
හාමුදුරුවෝ කියලා තියන ඒවා ඇත්ත නම් මට කියන්න තියෙන්නේ කිරියේ පක්ෂ පාට වලට බෙදිලා මරාගන්න සිංහලු ගැන ලැජ්ජයි.. මේ පොළොවේ සිංහල ජාතිය...