උඩ කිව්වා ටිකටම මේ ටිකත් දාගන්න
රටේ සියළු දෙනාටම විවාහ දික්කසාද නීති එකක් වෙන්න ඕන
එකම බැංකු ක්රමයක් පවතින්න ඕන
හලාල් වගේ වෙනම සහතික දීම් නතර කරන්න ඕන
දහම් පාසල් වගේ මද්රසා හැම එකක්ම ලියාපදිංචි ඒවා වෙන්න ඕන
රජයේ ආයතන වල නිවාඩු වගේ දේවල් හැමෝටම පොදු වෙන්න ඕන
මේ ඔක්කොම වගේම සිංහලයා එකමුතු වෙන්න ඕන