1. Boralugoda01

    Need Help කැඩුම් බිදුම් වෙදකම

    ඇත්ත කතාව මචං වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට තමයි ගොඩක් දුරට දෙන්නේ..සල්ලි වලට දෙනවා ගොඩක් අඩුයි. උඹේ විස්තර ටිකක් කියපන්..මම තැනක් සෙට් කරන්න බලන්නම්
  2. Boralugoda01

    පාරේ බල්ලො වගේ මිනීමරණ යුගය අායෙත් රෙස්පෙක්ට් ස

    දැන් තියෙන්නේ 88/89 කාලේ ආණ්ඩුව නෙවෙයිනේ කොනකපාලුවෝ....ඒ කලේ උන් කරපුවට උන්ට තාමත් රිටන් ඒක ලැබෙනවනේ....මේ දවස් වල මේ වෙන දේවල් බලාපිය ඇස් ඇරලා.. මෙහෙම ගියොත් මිනිස්සුන්ට තමාගේ අදහස ප්‍රකාශ කරන්න තියන අයිතියත් නැති වෙයි :angry::angry:
  3. Boralugoda01

    ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

    මේ කියන විදිහට නම් මේ මිනීමැරුමට ලොකු අයගේ අනුග්‍රහය තියනවා වගේ... පොලිසිය ඉන්නකොට වෙඩි තියනවා.. මහා පාරේ මිනිස්සුන්ව මරණවා.. මේ වීඩියෝ එකේ මේ මනුස්සයා පැහැදිළිවම ඇඟිල්ල දික් කරනවා වත්මන් ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් චන්ඩි දම්මලා බය කරවන්න හදනවා කියලා රට යන අත නම් අන්තිමයි.. ඒ වීඩියෝ ඒක තියනවද ?
  4. Boralugoda01

    මේක අැත්තද බං?තූ මෙහමත් ගෑණු

    මේ යක්කු කරන වැඩෙන් ඔතන තියන අපරාධය පිලිබඳ ඉතුරු සාක්ෂි ටිකත් නැති වෙලා ඇති..
  5. Boralugoda01

    තවත් රැවටෙමුද?

    MR මහත්තයා හිටිය කාලෙත් දැන් නම් හොඳටම ඇති..(මගේ අදහස)
  6. Boralugoda01

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    ප්‍රසන්න නීතිවේදී උනේ මිරිස්කුඩු ගැසීමේ න්‍යාය ගැන ද ?
  7. Boralugoda01

    පෙරටුගාමීන්ගේ මහනුවර කාර්යාලයට ගිනි තබයි!

    මුන් චන්දෙට මාකටින් පාරක් වගේ
  8. Boralugoda01

    ජා ඇල බස්

    187 ඕන තරම් තියනවා බන්
  9. Boralugoda01

    නාවිකයින් මුදලට නිරෝධායනය කරන්න ඇවන්ගාඩ් සමාගමට දෙන්න ජනපති අත්සන් කරලා - බිමල්

    එහෙම හරියට ගෙව්වේ නැහැ කියලා නේද පහුගිය කාලේ චෝදනා තිබුණේ ?
  10. Boralugoda01

    හඳුන්නෙත්ති මෙහෙම කියලද?

    සතය සතය එකතු කරලා රහසේ කැටයකට දමල කියල සිංදුවකුත් තියනවනේ මචං... පොඩ්ඩක් ඇස් දෙක බලව ගනින් මචං..මම දාපු ඔක්කොම දැකලා නැහැ උඹ
  11. Boralugoda01

    Questions කොළඹ/ගම්පහ දිස්ත්‍රික්ක වලට එන්න පුලුවන්ද?

    දන්න තරමින් පුළුවන්.බස් ර, ට්‍රේන් ඔක්කොම වගේ වඩා දැන්..චෙක් කරන්නෙත් නැහැ දන්න විදිහට
  12. Boralugoda01

    හඳුන්නෙත්ති මෙහෙම කියලද?

    සිරාවටම බන් පුදුම යක්කු තමයි.. රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද වතුකරයේ චන්ද ටික නේද රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද රාජිත බේරගන්න ඒක නේද රටට කෙල උනත් කමක් නැහැ ඒ වගේද බෝරා වරුන්ගේ චන්ද ටික නේද
  13. Boralugoda01

    සිංහයෝ ටික නැගිටලා යකෝ

    වහල්ලු ඉජු ඉජු
  14. Boralugoda01

    අඬනවද හිනාවෙනවද කියල කල්පනා කරන්න වෙලා තියෙන්නේ

    උයාට මලග්ගෙදර විතරයි ද පෙනුනේ..අනිත් ඒවාට ඔහොම නෙලුවද....
  15. Boralugoda01

    බයියෝ vs නාමල් දෙයියොහ්

    https://twitter.com/RajapaksaNamal
  16. Boralugoda01

    ඇමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කල පිරිසක් අත් අඩංගුවට

    අයුතු ජන රාශිය :lol::lol: තොණ්ඩට නැති පොඩි උන්ට බලපාන ජන රාශිය...ඇමරිකාව කෝප කරගෙන බැහැනේ:baffled:....මුන්ටත් හොඳ වැඩේ..ලංකාවේ මේ තරම් ප්‍රශ්ණ තියනකොට ඇමරිකාවේ එකෙක් වෙනුවෙන් නැහෙන්න හදනවා.
  17. Boralugoda01

    Make Money with APK Review Websites + SEO Guide Part I

    මේක නම් සම්පුර්ණයෙන්ම බැලුවා..මමත් site එකක් කළා කාලෙකට කලින්. Tharuroxforjustice මෙම්බර්ටත් pm දාලා අහලා තියනවා සමහර දේවල්. උත්තර නම් ඇවිත් නැහැ..දැන් මගේ site ඒකේ domain ඒකත් expire වෙලා..යේම ගන්න 70$ යනවා..එහෙම හරි ආයේම පටන් ගන්න කැමති. මේ ත්‍රෙඩ් ඒක දිගටම කරන් යන්න...ගොඩක් වටිනවා..ජය වේවා
  18. Boralugoda01

    නිරෝෂන් හිනාවෙයි..රටවිරුවන්ටත් අන්තිමට JVP විතරමයි

    මේ ගෙවල් කොහෙද තියෙන්නේ...පදිංචි නැති ගෙවල් ද ? මේක පචයක් නම් එක ඔප්පු කරපන් පච කියලා ශේප් වෙන්නේ නැතුව...

    No contents