1. yapa100

    සති තුනකට කොළඹ මහනගර සභා බලප්‍රදේශය වසාදමන්න #CORONA

    සති තුනකට කොළඹ මහනගර සභා බලප්‍රදේශය වසාදමන්න - නගරාධිපතිනිය ඉල්ලයි වැඩි විස්තර - http://ow.ly/zKEn50ClCjJ
  2. yapa100

    තවත් කොරොනා මරණ 5 ක් වාර්තා වේ #CORONA

    🔴 BREAKING NEWS තවත් කොරොනා මරණ 5 ක් වාර්තා වේ
  3. yapa100

    තවත් කොරොනා ආසාදිතයන් 544 ක් සොයාගැනේ #CORONA

    🔴 BREAKING NEWS තවත් කොරොනා ආසාදිතයන් 544 ක් සොයාගැනේ
  4. yapa100

    ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

    🔴 BREAKING NEWS ලබන බදාදා රාත්‍රි 8.30 ට ජනපති ජාතිය අමතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා
  5. yapa100

    සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ #CORONA

    🔴Breaking News සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශයන් හුදෙකලා කෙරේ ..
  6. yapa100

    ඩ්‍රෝන වලින් මේවා පෙන්නැ #MODAATHAL

    ඩ්‍රෝන වලින් මේවා පෙන්නැ. මොන පිසසුද? අන්තිමේදි බස් ගාස්තුත් වැඩි කලා, මිනිස්සු තෙරපි තෙරපි යනවා.
  7. yapa100

    තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි.

    🔴 BREAKING NEWS තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි. 53
  8. yapa100

    තවත් කොරොනා මරණයක්. අද 5 යි #CORONA

    🔴BREAKING NEWS තවත් කොරොනා මරණයක් වාර්තා වේ.අද දින මරණ - 5
  9. yapa100

    අද 625 ක් #CORONA

    🔴BREAKING NEWS කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 316ක් වාර්තා වේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක් අද දින මරණ - 4 මුලු මරණ - 45
  10. yapa100

    බස් රථ සේවා ලබන 15 වැනි දා #CORONA

    🔺 බස්නාහිර පළාතෙන් පිට වන සහ බස්නාහිර පළාතට ඇතුළු වන සියලු බස් රථ සේවා ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවයි - NTC/CTB
  11. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මද්‍යම රාත්‍රියේ සිට ලබන 15 වනදා දක්වා #CORONA

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මද්‍යම රාත්‍රියේ සිට ලබන 15 වනදා දක්වා බස්නාහිර පලාතෙන් පිට විම සම්පුර්නයෙන් තහනම් කෙරේ.
  12. yapa100

    අද රාත්‍රියේ පටන් කිසිදු දුම්රියක් බස්නාහිර පළාතෙන් පිටතට නොයනයි

    🔴BREAKING NEWS අද රාත්‍රියේ පටන් කිසිදු දුම්රියක් බස්නාහිර පළාතෙන් පිටතට නොයන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
  13. yapa100

    Congratulations Mumbai Indians

    Congratulations Mumbai Indians 🏆 🏆 2013, 2015, 2017, 2019, 2020 IPL වංශ කතාවේ සාර්ථකම කණ්ඩායම යන්න තවදුරටත් තහවුරු කරමින් තම පස්වන ශූරතාවය ලෙස Dream 11 Indian Premier League 2020 කිරුළ Rohit Sharma ප්‍රමුඛ 'Mumbai Indians' කණ්ඩායම හිමි කර ගන්නා ලදි. #IPLT20
  14. yapa100

    තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු මරුට.#CORONA

    🔴BREAKING NEWS තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු මරුට. TOTAL - 40
  15. yapa100

    ඇරියාට වඩා ඉක්මනට වහයි වගේ #newnormal #LOCKDOWN

    🔴Breaking News වහාම ක්‍රියාත්මක වන පරිදි කදාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමේ .. 🔴 මොරටුව - අගුලාන උතුර සහ දකුණ ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමේ ..
  16. yapa100

    තවත් කොරොනා මරණයක් #CORONA

    🔴 BREAKING NEWS තවත් කොරොනා මරණයක් වාර්තා වේ. (ආදුරුප්පුවීදිය 78 පිරිමි) මුලු මරණ ගණන - 35
  17. yapa100

    වැලිකඩ තවත් ආසාදිතයන් 72 ක් #CORONA

    වැලිකඩ තවත් ආසාදිතයන් 72 ක් 💥 වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් 72 ක් වාර්තා වෙයි. ඉන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන් .. තවද බන්ධනාගාර නිලධාරියෙකු හටද වෛරසය ආසාදනය වී තිබෙනවා.
  18. yapa100

    මැති දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. #CORONA

    🔴 පළමු කොරෝනා රැල්ල මෙන්ම දෙවන කොරෝනා රැල්ලද අති සාර්ථකව තම පාලනයට නතු කරගනිමින් හෙට දින නැවත රට විවෘත කිරීමට ඇප කැප වූ අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් අපගේ හදපිරි ප්‍රමාණය .. සාමාජික ඔබත් එම මැති දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න ❤️🙏🏻
  19. yapa100

    අත්‍යාවශ්‍ය සේවා වුවත් හුදෙකලා කළ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට රැකියාට යාමට අවසර නැහැ

    අත්‍යාවශ්‍ය සේවා වුවත් හුදෙකලා කළ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට රැකියාට යාමට අවසර නැහැ : පොලිස් මාධ්‍ය ප්‍රකාශක http://nethnews.lk/article/81428

    No contents