1. yapa100

    ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

    🔺වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකියි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් වන්නැයි ජනාධිපති කියයි.- PMD
  2. yapa100

    Another Death #corona

    🔴BREAKING NEWS මෙරට 24 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
  3. yapa100

    අද කවුද දිනන්නේ ? #IPL

    WATCH LIVE - https://www.yupptv.com/cricket/ipl-2020/live-streaming 7.30 PM
  4. yapa100

    ඇමති පවිත්‍රා මුහුදට බිලි දෙයි ?

    ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමෙන්තුවේදි පවසා තිබෙනවා. සමාජ මාදයේ පල වු කලගෙඩි පිලිබද විවේචනාත්මක අදහස් වලට ප්‍රතිචාර ලෙස මෙතුමිය මේ බව පවසා ඇත.
  5. yapa100

    තවත් කොරොනා මරණ වාර්තා වේ. #CORONA

    BREAKING NEWS තවත් කොරොනා මරණ 2ක් වාර්තා වේ. එ අනුව මුලු මරණ 23 යි. අවුරුදු 68 සහ 61 ක් වූ දෙදෙනාම කාන්තාවන් වෙයි. මෙම මරණ ද්විත්වයම රෝහල් වලින් පිටත සිදු වූ හදිසි මරණ වන අතර රෝහලට මෘත ශරීර රැගෙන ඒමෙන් පසු ඔවුන් හට කොරෝනා ආසාදිත බවට හදුනා ගෙන තිබෙනවා. කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක්...
  6. yapa100

    හුදෙකලා කෙරේ.

    🔴කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.🚫
  7. yapa100

    22 වන මරණය යලිත් හකුලා ගැනේ.මැරිච්ච පුද්ගලයාට පන ඇවිත්.

    🔺 UPDATE: අද දිවා කාලයේ දී වාර්තා වූ මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකීමට තීරණය කර ඇත. එකම රට වෙන්ටැ කොවිඩ් ඩෙත්ස් - වෙන 🤣🤣
  8. yapa100

    පානදුර වෙරළ තීරයට ඩොල්ෆින් ගොඩගසයි.

    අඩි 10 ත් 25 ත් අතර ඩොල්ෆින් මසුන් 100 ක් පමණ පානදුර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා. එය නැරඹීම සදහා ඇදිරි නීතියද නොතකා පැමිණි ජනතාවෙන් වෙරළ තීරය පිරී ඉතිරී යයි .
  9. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි ලොන්ත පිමිය ලීග් (LPL) තරගාවලිය කල් දැමේ .

    වහාම ක්‍රියාත්මක වන පරිදි ලොන්ත පිමිය ලීග් (LPL) තරගාවලිය කල් දැමේ ..
  10. yapa100

    Scurvy dead ? 🤔🤐

    🔴 පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා රෝගීයකු බවට හඳුනා ඇති බවත් වාර්තා වෙයි .. පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි හානි කරගත් 27 හැවිරිදි තරුණයෙක්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 🔴BREAKING NEWS මෙරට 22 වන කොරොනා...
  11. yapa100

    Another death

  12. yapa100

    හොරණ BODYLINE පොකුර

    🔴 BREAKING NEWS හොරණ BODYLINE ආයතනයෙන් තවත් කොරොනා ආසාදිතයන් 34 ක් හදුනාගැනේ. PCR 170 න් 34 ක් පොසිටිව්. 6000ක් සේවයේ.
  13. yapa100

    ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට පොලීසියට ජනපතිගෙන් උපදෙස් ...

    🔴 ජන ජීවිතයට පීඩාවක් නොවන පරිදි සහ ආර්ථිකය අඩාල වීම වැළැක්වෙන ආකාරයට කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්.. 🔺ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට පොලීසියට උපදෙස් ... 🔺 නිරෝධායනය වන්නන්ට දින 10කට පසු PCR පරික්ෂණ ... 🔺නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් .... 🔺ඇඳිරි...
  14. yapa100

    යුධ හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට

    🔴යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට සියලු නාලිකා ඔස්සේ විකාශය වේ

    No contents