හොරණ BODYLINE පොකුර

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    යාපා100 මොකක්ද කරන රස්සාව? එලකිරියට එන හැම වෙලේම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා මයි මේ දවස් වල.
     
    • Haha
    Reactions: dhanuka kumara

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,177
    29,162
    113
    යාපා100 මොකක්ද කරන රස්සාව? එලකිරියට එන හැම වෙලේම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා මයි මේ දවස් වල.
    corona updates guy
    corona control una gaman pora missing :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යාපා100 මොකක්ද කරන රස්සාව? එලකිරියට එන හැම වෙලේම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා මයි මේ දවස් වල.

    කොරෝනා පෙන්නල රටේ උන්ව බය කරන එක තමයි මුගෙ රස්සාව :lol: :lol: :lol: :lol:

    corona updates guy
    corona control una gaman pora missing :rofl:

    එතාකොට වෙන ෆේක් එකකින් ලොග් වෙලා දගලනව, රුචිර පොන්සිගෙ ආසහනේ එහෙම ලේසියෙන් දුරු වෙන එකක් නෙමේ.. :lol: :lol: :lol: :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    කොරෝනා පෙන්නල රටේ උන්ව බය කරන එක තමයි මුගෙ රස්සාව :lol: :lol: :lol: :lol:

    එතාකොට වෙන ෆේක් එකකින් ලොග් වෙලා දගලනව, රුචිර පොන්සිගෙ ආසහනේ එහෙම ලේසියෙන් දුරු වෙන එකක් නෙමේ.. :lol: :lol: :lol: :lol:
    පල පොන්නයා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කොරෝනා පෙන්නල රටේ උන්ව බය කරන එක තමයි මුගෙ රස්සාව :lol: :lol: :lol: :lol:

    එතාකොට වෙන ෆේක් එකකින් ලොග් වෙලා දගලනව, රුචිර පොන්සිගෙ ආසහනේ එහෙම ලේසියෙන් දුරු වෙන එකක් නෙමේ.. :lol: :lol: :lol: :lol:
    මගේ යාලුවෙක් කතා කලා. හොරණ ඉන්නේ. ඌ හොදටම බය වෙලා ඉන්නේ. ඌ කියනවා ඌට වඩා පී එච් අයි බය වෙලාලු. බොඩි ලයින් එකට කොරොනා, ඔය හෝ ගාලා බෝ වෙනවා කියන වර්ගය ආවා කියන්නේ බඩු තම බන්. හෙන අමාරු වෙනවා පාලනය කරන්න..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,912
    40,056
    113
    Homagama
    🔴 BREAKING NEWS
    හොරණ BODYLINE ආයතනයෙන් තවත් කොරොනා ආසාදිතයන් 34 ක් හදුනාගැනේ.

    PCR 170 න් 34 ක් පොසිටිව්.
    6000ක් සේවයේ.

    දවස් ගානකට කලින් ගත්ත ටෙස්ට් වල රිිිිිිිිිිසාල්ට්වවෙන්න ඇති. දැන් දරුනුවට පැතිරිලා ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,229
    102,084
    113
    කොරෝනා පෙන්නල රටේ උන්ව බය කරන එක තමයි මුගෙ රස්සාව :lol: :lol: :lol: :lol:
    ඌ නන් එහෙමද දන්නෙ නෑ තව සෙට් එකක් නන් කොරෝන පාපිස්ස යටට දාල චන්දෙ නන් ගත්ත බයියො ෆෝම් කරල.
     
    • Haha
    Reactions: Boralugoda01

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    යාපා100 මොකක්ද කරන රස්සාව? එලකිරියට එන හැම වෙලේම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා මයි මේ දවස් වල.
    ado
    yapa100 kelek d ban , pinthure dala thiyenne
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,401
    1
    3,162
    113
    නගරසභාවේ
    කොරෝනා පෙන්නල රටේ උන්ව බය කරන එක තමයි මුගෙ රස්සාව :lol: :lol: :lol: :lol:

    එතාකොට වෙන ෆේක් එකකින් ලොග් වෙලා දගලනව, රුචිර පොන්සිගෙ ආසහනේ එහෙම ලේසියෙන් දුරු වෙන එකක් නෙමේ.. :lol: :lol: :lol: :lol:

    උඹ කරන්නේ මැදමුලනට පුකත් දීලා ගූත් කාලා කිරියට ඇවිත් ඒ ගූ රසායි,මැදමුලනේ ෆක හරි ලොකූයි කියන් හැමනෙන එකනේ...යාපා මිනිස්සු දැනුවත් කරන එක වටිනවා තෝ කරන දේට වඩා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    කොරෝනා පෙන්නල රටේ උන්ව බය කරන එක තමයි මුගෙ රස්සාව :lol: :lol: :lol: :lol:

    එතාකොට වෙන ෆේක් එකකින් ලොග් වෙලා දගලනව, රුචිර පොන්සිගෙ ආසහනේ එහෙම ලේසියෙන් දුරු වෙන එකක් නෙමේ.. :lol: :lol: :lol: :lol:
    u kiwwa ek aththa unane anthimat uba nikan monday t bump karana thread kiya kiya kitcha una ne :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,912
    40,056
    113
    Homagama
    උඹ කරන්නේ මැදමුලනට පුකත් දීලා ගූත් කාලා කිරියට ඇවිත් ඒ ගූ රසායි,මැදමුලනේ ෆක හරි ලොකූයි කියන් හැමනෙන එකනේ...යාපා මිනිස්සු දැනුවත් කරන එක වටිනවා තෝ කරන දේට වඩා

    යමෙක් රාජකාරියක් කරන්නේනම් එය දේවකාරියක් යැයි සලකා කලමනාය. ගතුකිව නොමනාය. ඉදින් erozan පුත්‍රයා යම් කලෙක සටැබිය කු සේ තේජෝබලැති රාජ රාජ මහාමන්ත්‍රන්ගේ පශ්චාත් භාගය අත්ලෙන් පිසදමමින්, උතුමානන් ගේ පසුසැපය ද සුව සැපයද දුක්ක නිරෝගයද එක සේ ⁣අත්ලෙන් මිටට ගනු කෙනෙහි මිස අන් කිසිදු අපුලක් නැත්තේමය. දුගදක් වහනය වතත් එය කැසිකිලියේම ගද වන්නාහ.