ආයුබෝ වේවා මහරජානනේ. ගොන්ලන්තයේ ගොන්වැසියන් ට නායකත්වය දෙමින් චිරාත් කාලයක් වැජඹේවා.

මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා

මොකද මේ mr . ෆොන්සේකා කියන්නේ
ඇයි අර බල්ලා හොරා දේශ ද්‍රෝහියා පොන්සේකා කියල උඹේ අර සල්ලි වලට වරදාන වලට කෙල පෙරෙන කටින් කියපුව කෝ
එයි උඹ බය උනාද උඹේ ඔය කටට හෙන ගහයි කියල මල්ලි අපි ට සියල්ලට එරෙහි උනත් සොබා දහමටයි හර්ද සාකෂියටයි එරෙහි වෙන්න බැහැ එක උඹට පොඩ්ඩක් හරි තේරුණා එක ගැන සන්තෝෂයි
අපි සියලු දෙනාම ඒ මහත් වූ අභිමානයෙන් නිදහස සමරමු තිරිසන් ගති ඉවතලා![]()

මචන් එයා හිරේ ඉන්නේ මුල්‍ය ගනු දෙනුවකට අධිකරණයෙන් වැරදි කාරයා වෙලා. එත් Mr.සරත් පොන්සේකාට වැරදි පිලි අරන් සමාව අරන් එන්න පුළුවන්
එකට බංකලොත් දේශපාලන කොටස් කිහිපයක් ඉඩ දෙන්නේ නැහැ අවාසනාවට. එකට ඉතින් අපිටත් දුකයි. Mr.සරත් පොන්සේකා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවේ. රටේ සංවර්ධන වැඩ වලට දායක කර ගන්න තිබ්බ චරිතයක්. අපරාදේ නොමග ගිහින් අමාරුවේ වැටුනා
hodai, oya pawichchi karanne mona wahaneda?
මොකද මේ mr . ෆොන්සේකා කියන්නේ
ඇයි අර බල්ලා හොරා දේශ ද්‍රෝහියා පොන්සේකා කියල උඹේ අර සල්ලි වලට වරදාන වලට කෙල පෙරෙන කටින් කියපුව කෝ
එයි උඹ බය උනාද උඹේ ඔය කටට හෙන ගහයි කියල මල්ලි අපි ට සියල්ලට එරෙහි උනත් සොබා දහමටයි හර්ද සාකෂියටයි එරෙහි වෙන්න බැහැ එක උඹට පොඩ්ඩක් හරි තේරුණා එක ගැන සන්තෝෂයි
අපි සියලු දෙනාම ඒ මහත් වූ අභිමානයෙන් නිදහස සමරමු තිරිසන් ගති ඉවතලා ඒ උත්තම පුරුෂයා සමග![]()