1. aneasarayana

    අපිට වස කවන මිනීමරු ගොවියෝ පෙලපාලි යනවා.. 2වන සිරිමාවෝවත් එළවගමුද ?

    ලංකාවේ තිබ්බ බහුතර චන්ද වලදී කෑම ගැන කතා කරපු එවුන් දින්නා.සිරිමාවොගේ කාලේ පරිප්පු නැතුව කන්න බෑ කිව්වා. ඊට පස්සේ ආපු ජේආර් ඇට 8 දෙන්නම් කිව්වා. චන්ද්‍රිකා ඇවිල්ලා පාන් අඩු කරා. මේ තීරණය හොඳයි හැබැයි කාලය දෙන්න ඕනේ මිනිස්සුන්ට හැඩ ගැහෙන්න.නැත්තම් වෙන්නේ තව මාස ගාණකින් රටටම කෑම නැති වෙන එක...
  2. aneasarayana

    දුමින්ද නිදහස් කරපු හේතුව

    උඹ දැකලා තියෙනවද දන්නේ නෑ.උගේ කාර්යාලය තියෙන්නේ නුගේගොඩ. ඉස්සර චන්ද තිබ්බ කාලේ උගේ රථ පෙළපාළියක් යනවා අළුත්ම ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ සෙට් එකක්.ඔක්කොම වාහනවල ආර් දුමින්ද සිල්වා කියලා පිටිපස්සේ වීදුරුවල ප්‍රින්ට් කරලා තිබ්බේ.ඒ වාහනයක් ඒ කාලෙත් ලක්ෂ 300කට වැඩියි.ඔක්කොම මුගේ වාහන.එකම පාට. ප්ලේට් නම්බර්...
  3. aneasarayana

    Bambaru Awith remastered

    මේකේ නැහැ මචන්. මම නළුවෝ තුන්දෙනා සංසන්දනය කරේ.
  4. aneasarayana

    Bambaru Awith remastered

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. ජෝ අබේවික්‍රම කියන්නේ ලංකාවෙන් බිහි උන හොඳම චරිතාංග නළුවා.විජයගේ පෙනුම කටහඬ සුපිරි. ගාමිණීගේ රඟපෑම් හොඳයි.
  5. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    ඔව් බන්. පුවක් කොළ පතේ ගිහින් තියෙනවද ? පොඩිම කාලේ කුරුම්බැට්ටි මැෂින් හැදුවා. රබර් ඇටෙන් රූං පෙති හදනවා. අවුරුදු කාලෙට පංච දානවා.කැට ගහනවා.ටීක් ගහනවා.වෙසක් එකට කූඩු හදනවා.ඒ කාලේ ප්ලාස්ටික් ජරා කූඩු නෑ.හැම ගෙදරකම වගේ ලයිට් දාලා කූඩු හදනවා.ලයිට් නැති ගෙවල් වල පහන් පත්තු කරනවා ඉටි පන්දම් ගහනවා...
  6. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    @RLT4U හදලා දීපන් බන් ඕවා .නෑදෑයන්ගේ ,යාළුවන්ගේ ළමයි ෆෝන් ඔබන එකමයි වැඩේ ඇයි ඉතින් උන්ගේ දෙමව්පියෝ කරන්නෙත් ඒකමනේ ගෙදර ඉන්නකොට.ගහක් දන්නේ නෑ.සතෙක්ට ආදරේ කරන්න පරිසරට ආදරේ කරන්න උන් දන්නේ නෑ.
  7. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    @RLT4U ඔය උණ්ඩ තුවක්කුවේම වතුර විදින එකක් තියෙනවා. පුරුකක් එක්ක කපලා ඒකේ හිලක් විදලා අච්චු කූරේ රෙද්දක් ඔතලා බටේට වතුර දාලා විදින්න පුළුවන්. ආයේ වතුර ඇදල ගන්නත් පුළුවන් රෙදි කෑල්ල හිරට තියෙනවා නම්.
  8. aneasarayana

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    @DjAnomaly වැඩක් නෑ බන් කතා කරලා. මොකාට චන්දේ දුන්නත් තේරුමක් නෑ. අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ඔළු හැදෙන්නත් ඕනේ.
  9. aneasarayana

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    @Vandey ඒක තමයි ඒ රටවල් දියුණුවෙලා තියෙන්නේ.පන්ති ,කුල ,වර්ණ බේද අඩුයි.හැමෝටම සමානව සලකනවා. එන කාරෙකෙන්වත් ,ඇඳුමෙන්වත් මිනිස්සු මණින්නේ නෑ.
  10. aneasarayana

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    වෙන්න ඇති නමුත් මම නම් ඇත්තටත් ඔය වගේ සීන් දැකලා තියෙනවා විවිධ අවස්ථාවලදී. දොස්තරලා සම්බන්ධව විතරක් නෙවෙයි.
  11. aneasarayana

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    එහෙම මිනිස්සුත් ඉන්නවා කලාතුරකින්. fb එකේ post එකක් තිබ්බා දැක්කද දන්නේ නෑ දොස්තර කෙනෙක්ගේ වාහනේක වීල් එකක් හප්පලා ඒ හප්පපු මනුස්සයා පොලිසියක oic කෙනෙක්. ඒත් ඒ මනුස්සයා පොලිසියට යනකන් ඒක කියන්නේ නැතුව නිහතමානීව රස්සාව ගැන කියලා දෙනවා. දොස්තර කෙනෙක් වෙන්න ලංකාව වගේ රටක සෑහෙන අමාරුයි තමයි හැබැයි ඒ...
  12. aneasarayana

    පොඩි එකා සහ EMoney

    සමහර එවුන්ට ඇත්තටම හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් බහුතරයක් ෆේල්. උන්ට දුක් වෙන්න වෙන්නේ ජීවිතේ අවුරුදු 25 විතර ගියාම.
  13. aneasarayana

    පෙනෙන නොපෙනෙන

    ඉක්මනට බඩු දාපන් . මට දැන් මේ කතාවේ මුලත් අමතක වෙලා.
  14. aneasarayana

    නියමයි පැතුම් අයියේ

    පැතුම් චන්දේ ඉල්ලනවා නම් මම නම් දෙන්නේ ඒ මනුස්සයට. චන්දේ දිනන්න බෑ තමයි හැබැයි හොරුන්ට හොරකම් කරන්න අවස්ථා මගේ චන්දේ හරහා දුන්නේ නෑ කියන එක හිතට සැනසීමක්.
  15. aneasarayana

    අවුරුදු නමයේ විශ්වකර්ම අනාවැකිකරු

    mama hithanne pora hitiye polonnaruwa paththe. passe passe e paththe minissu thanakola mitith ellanna gaththalu ena ewunta penna.
  16. aneasarayana

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    ඉස්සර හොඳ හොඳ වැඩ ගත්ත සාස්තරයක් හැබැයි දැන් බලන්න දන්න එවුන් නෑ අමුම අමුම කට්ට ලෝක හොරු ඉන්නේ. අවස්ථාවාදී කාලකන්ණි යක්කු ඔය කේන්දර කාරයෝ. කවදාවත් බය වෙන්න එපා ඔය බඳින්න කේන්දර ගැලපෙන්නේ නෑ අනන් මනං කිව්වම. තව තැනකට ගියාම හොඳටම හොඳයි කියනවා. ලෙඩක් හැදිලා ගියොත් සුර දාන්න කියනවා ලක්ෂ ගණන්වල. හොඳ...
  17. aneasarayana

    සමන්මලී සකලසූරිය

    කඳුළු සට සට ගාලා වැටෙනවා
  18. aneasarayana

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    මම දැකපු පොඩි දෙයක් කියන්නම්. ඩොකාල උන්ව සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් හඳුන්වලා දෙනකොට කියනවා I am Doctor Munasinghe කියලා. මට පිටරට ඩොකාල ඕනේ තරම් හම්බවෙලා තියෙනවා.ඒ මිනිස්සු කවදාවත් එහෙම තමුන්ව හඳුන්වා දෙන්නේ නෑ.වෙන දොස්තර කෙනෙක්ට තමුන්ව හඳුන්වල දෙනකොට නම් කමකුත් නෑ.

    No contents