ඒ කාලේ සිරිමා හිටියේ. හාල් පොලු ,පාන් පෝලිම් වල ඉදලා මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ. ලොකු මිනිස්සුන්ගේ ළමයි පිටරටවල ඔක්ස්ෆර්ඩ්,කේම්බ්රිජ්,සෝබෝන් වල ඉගෙන ගත්තේ. පොඩි මිනිහට හරියට කන්න බොන්නවත් තිබ්බේ නෑ. හැබැයි ඒ ක්රමය වෙනස් විදියකට පටන් ගත්ත නම් අපි අද ස්වයoපෝෂිතයි. අඩුම ගානේ මිනිස්සුන්ට...