මම හොඳටම දන්න දෙයක් කියන්නම්. ගොඩක් පිරිමි ස්වභාවෙන්ම ලස්සන ගෑණු ළමයින්ට කැමති. දැන් බැඳලා ළමයි ඉන්න එකෙක් උනත් ලස්සන කෙල්ලෙක් දිහා බලන්නේ ඒ නිසා. හැබැයි සහකාරියක් තෝරාගන්න කොට ඒ මිම්ම වැරදියි මොකද කෙල්ලෙක් ලස්සන උන පලියට ගති ගුණ,උයන පිහන ඒවා,ලෙඩට දුකට බලන ඒවා,ළමයි හොඳට හදාගන්න ඒවා ගැන කියන්න...