1. yapa100

    වස්ති New Video 🔴

  2. yapa100

    පොලොන්නරුවේන් කොරොනා 3ක් 🔴

    පොලොන්නරුව වැලිකන්දේන් හා ලංකාපුරේන් කොරොනා ආසාදිතයින් 3 දෙනෙකු හමුවේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි
  3. yapa100

    විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතයි. 🔴

    මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
  4. yapa100

    රාජාන්ගනයෙන් කොරොනා 3ක් 🔴

    රාජාංගනයෙන් කොරෝනා ආසාදිතයන් 3ක් හමු වෙයි.ආසාදිත වූ ළමයෙක් උපකාරක පන්ති ගොස් ඇතිබවට තොරතුරු. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් තිදෙනෙකු හමුවී ඇති බව වාර්තා වේ. එකම පවුලේ මව පියා සහ පාසල් වයසේ පසුවන දරුවා ඒ අතර වන බවත් ඔවුන් මේ වනවිට කොළඹ IDH රෝහල වෙත යොමුකර ඇති බවත්...
  5. yapa100

    අද දිනට කොරොනා 283 යි.

    2020.07.10 අද දින වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන - 283ක් අද දින මේ වනවිට වාර්තා වූ රෝගීන් සියලු දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථායෙන් හඳුනාගත් අයයි. #DGI #Government #Information #Department #News #Press #infodprtsl
  6. yapa100

    ❤️ තංගල්ලෙ කොල්ලෙක් ❤️

    🙏 Thank you ITN
  7. yapa100

    කොහොමද මෙක ? 🖤

    උඩට පල්ලෙහාට යන්න.
  8. yapa100

    පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

    ඔනේ නැති පොස්ට් වලට Army වල හිටපු කට්ටිය දැම්මාම ඔම වෙනවා.හැම එකටම army දන්න පුලුවන් නම් හොදයි.එත් සමහර තැන් වලට ගැලපෙන්නේ නැත.
  9. yapa100

    Your first look at #PlayStation5 🔴

  10. yapa100

    ආමි චමින්ද පොලිස් වෙඩිපහරින් මියයයි. 🔫

    පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ‘ ආමි චමින්ද ‘ කහම්බාන ප්‍රදේශයේ රක්ෂිත වනයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලීසිය හා අපරාධකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. පොලිස් වෙඩි පහරින් සැකකරු මියගොස් ඇති බව කළා. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල...
  11. yapa100

    හොරුන්ට චන්දේ දෙන්න එපා - හුල්

    තොප්පිය හරි නම් දගන්න කියලා කතාවක් තිබ්බාට.මම හිතුවේ නැ බයි මුලාසනේ තොප්පිය දාගනි කියලා.මෙකෙන් පෙනවා බයියො ජන්දේ ට ගු වුනත් කාලා චන්ද හොයනවා කියලා.ලජ්ජයි.කියපු දේ වීකාරයක් කරලා මිඩියාවලට දෙන්නේ.පොන්න කමේ උපත.මිඩියා එකධිපති කරනය කරලා තියෙන්නේ බයි ආන්ඩුව.
  12. yapa100

    මිත්‍යා දෘෂ්ටික ඇටේ. 〽️

    තාත්තාගෙන් පුතාට උරුම ඌ මිත්‍යා දෘෂ්ටික ඇටේ. දෙපාරක් බලන්න එපා වශී වෙයි ඇ.
  13. yapa100

    'කඩාපැනීම් සංදර්ශණ' පල දරයි 🔴

    පාරිභෝගික සේවා අධිකාරියේ 'කඩාපැනීම් සංදර්ශණ' පල දරයි සීනී මිල ඉහළට! සීනී 150 යි සිල්ලර .. පාරිභෝගික සේවා එකේ ලොකු ටොක් දාපු පොන්නයා කො දැන් ? හොයන්නත් නැ.දේශපාලනයේ කිබි ලෙව කන බල්ලෝ.
  14. yapa100

    වැලි ටික ගල්කිස්ස වෙරළ කසලවලින් වැසී යයි.

    වැලි ටික ගියා. කුණු ටික ආවා.... Nature's perfect response ❤🙏
  15. yapa100

    Breaking News !!!

    BREAKING : කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි. #lka #News1st A diplomat attached to the US Embassy in Colombo enters Sri Lanka after refusing to undergo a #PCR test at the #BIA 'ස' මොනවාහරි...
  16. yapa100

    පාරිභෝගික සේවා අධිකාරියේ ලොකු ටොක් දපු පොන්නයා කො ?

    ඊයේ කුකුල් මස් ගෙනාවා කිලො 1ක 660 කිව්වාම උඩ ගියා.කුකුලොන්ට කන්න රත්තරන් ද දන්නේ නැ දාන්නේ 😖. මෙවා මේ හාල් වැඩි කරපු එකේ පල විපාක.දැන් අනික් උනුත් නිකන් ම වැඩි කරනවා ආන්ඩුවට කොන්දක් නැති නිසා මෙ කරන වැඩත් එක්ක.

    No contents