1. yapa100

    🔴BREAKING NEWS

    🔺 මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරි නීනිය පනවයි - රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 🔺 Quarantine Curfew imposed for Maligawatte, Keselwatte, Dam Street, Aduruppu Street and Weralabada police areas...
  2. yapa100

    තවත් 257ක් 🔴

    🔴BREAKING NEWS තවත් කොරොනා රොගින් 257ක් සොයාගැනේ.
  3. yapa100

    🔴BREAKING NEWS

    🔴Breaking News වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන, පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය.
  4. yapa100

    🔴 සති අන්තයේ ඇදිරිනිතිය?

    ඇඳිරි නීතිය ගැන තීරණය පෑලියගොඩ ආශ්‍රිතයන්ගේ PCR ප්‍රතිඵලවලට අනුවයි. 🔴ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 309 දෙනා මොන මොන ප්‍රදේශයන් වල අයද යන්න සොයා බැලීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් ඕනෑම ප්‍රදේශයකට ඇදිරි නීතිය පැනවීමට පසුබට නොවන බව යුධ හමුදාපතිවරයා පවසයි ..
  5. yapa100

    🔴 BREAKING NEWS !

    රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට වැඩි විස්තර >>> https://bit.ly/3o2O8xj
  6. yapa100

    🔴 කොරොනා ලන්කාවට විහිලුවක් ද?

    මන් මේ අහන්නමයි හිටියේ.කලින් වගේ මේ පාර අඩුම ගානේ ගොටා වත් කොරොනා ගැන කතා කරලා මිනිසුන්ට ස්ටෙට්මන්ට් එකක් වත් දුන්නේ නැ.මහින්දවත් කතා නැ.ඇයි එ? මිනිසුන්ගේ හිතේ තියන බය ගැනවත් කට්ටියට තෙරුමක් නැ වගේ.උබලා හිතනවාට වඩා සමහරක් මිනිස්සු Army එක දාලා කරන වැඩ ගැන කැමැත්තක් නැ.නමුත් අනිල් ජාසින්හ ලා කරපු...
  7. yapa100

    😮Chris Gayle is back !!!

    Age is just a number for Gayle 😁🔥 #UniversalBoss
  8. yapa100

    🔴 Gazette is out!

    සමාජ දුරස්ථභාවය තබා ගැනීම,මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුලත් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. #lka #News1st #Covid19
  9. yapa100

    Corona 2nd wave (Megathread)

    Date 05/10/20 - 2nd wave started in Sri Lanka. මේකට ඔක්කොමලා එකතු වෙන්න කලින් පාර වගේ ඔක්කොම විස්තර මෙකෙ බෙදාගමු.දෙශපාලනය එපා,එහෙම උන් කොරොනා හැදිලා මැරියන්. ස්තුතියි.
  10. yapa100

    🔴බඩු හරි.

    කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය . හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක් ට කොවිඩ් වැඩි විස්තර - http://ow.ly/Gk2K50BNVVP
  11. yapa100

    🔴 කොළඹට හරි.

    🔴 කොළඹ ICBT උසස් අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙලිව තිබේ.. ඔහු පසුගිය 04 වෙනිදාත් එම ස්ථානයට ගොස් ඇති බවටයි සදහන් ..
  12. yapa100

    🔴Breaking News

    🔴Breaking News මිගමුව,කදාන, ජා එල,ගම්පහට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනිතිය.
  13. yapa100

    🔴LockdownSL !

    🔴 #LockdownSL Now! No need to be another india ! This isnt kandakadu, they where open to social 100%.cant control this much social spread with out a atlest 2 week lockdown.
  14. yapa100

    🔴 ඉදිරි පැය 72 අවදානම්.

    ඉදිරි පැය 72 අවදානම්.අනවයශ ගමන් බිමන් යන්න එපා.තවමත් pcr පරික්ශන ලැබිමට තිබෙනවා. තවමත් මුල් ආරම්බය සොයාගැනිමට හැකිවි නැ.ඉදිරියෙදි ලැබෙන ප්‍රත්‍රිපල අනුව අනෙකුත් ප්‍රදේශ වලද ඇදිරිනිතිය පැනවිමක් සිදු විය හැකි. - යුද හමුදාපති. Derana Aruna
  15. yapa100

    🔴 Breaking News

    🔴Breaking News වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවේ.
  16. yapa100

    🔴 කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම

    🔴 කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති පැවැත්විම නැවත දැනුම් දෙනතුරු තහනම් කෙරේ.
  17. yapa100

    🔴 BREAKING NEWS.

    🔴 මෙරට ගව ඝාතනය සම්පුර්නයෙන්ම තහනම් කෙරේ... අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව ඒකමතිකව සම්මත කෙරේ ..

    No contents