මම කියන්නේ දැන් අනිවාර්යයෙන් ඉක්මනින්ම රට සම්පූර්ණ වැසිය යුතුයි ..😢
ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි රියදුරු පසුගිය 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. පසුව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බව මහජන...