දැන් මැයි 11 අදිරිනිතිය අයින් කරන්නේ නැනේ RED ZONE වල.
1. ඉතින් එ පලාත් වල මොන මොන ආයතන ද විවෘත කරන්න පුලුවන්? ආයතන කිව්වාම ඔක්කොම අයිති නේ.එවා හරි නම් වර්ග කරලා ප්රකාශක් දාන්න ඔනේ නේ ? Example - odel,nolimit, කුඩා පරිමාණයේ ආයතන අරින්න පුලුවන් ද?
2.අනික් එක 11 වැඩට යද්දි බස් එකෙදි හරි පාරෙදි...