පොඩ්ඩක් හරි වැරදුනොත් මේකෙ එවුන් බලාගෙන ඉන්නෙ ලිදේ ඔබන්නනෙ බන්.. ඒකයි අයින් කරල දැම්මෙ.. :yes:
Excise duty එකයි Production tax එකයි කියන්නෙ එකක්ද නැත්නම් දෙකක්ද :confused:
තාම Tax එක වෙනස් වෙන විදිහ sure නෑ බන්.. Pdf එක තව ඉස්සරහට කියවනකොට තව මගුල් හම්බෙනව.. Luxury vehicle tax කියල එකකුත්...