තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Ur7io7F.jpg


    බත්තුලු ඔයෙන් හැදෙන දිය ඇල්ලක්.....
    දෙහෙන කන්ද පාරෙන් සිරිපාදේ යනකොට හම්ඛෙන බත්තුලු ඔයෙන් පහලට බැස්සම මේ දිය ඇල්ල පේනවා....
    වෙලාව නම් හවස 3.30ට විතර.

    Lense : 18-55mm
    ISO : 200
    Shutter Speed : 1/8

     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ බලන්ගොඩ - බගවන්තලාව පින්නවල පාර නේද ? :confused:




    ඔව්.. පින්නවල බගවන්තලාව පාර.. ශ්‍රීපාද රක්ශිතයයි balangoda plantation එකයි බෙදෙන තැන.. :nerd:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ඔකේ බාගයක් උඩට නැග්ගා...

    ඔය මාපලාන ඇල්ල කියන්නේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න ගවේෂණ චාරිකා වලින් දැවැන්තම එකක්.

    ඕක සිරිපාද රක්ෂිතයට ඇතුල් වෙන්න පුළුවන් හොඳම Access point එකක්....
    අඩුම දවස් 04 වත් ජංගල් එකකට ලැස්ති වෙලා තමා පටන් ගන්න ඕනේ.
    :yes::yes::yes:




    අපේ මේ ලගදි එතනින් උඩට නැග්ග මචන්.. ගමේ මිනිස්සු වැඩි දුර යන්න දුන්නෙ නැහැ.. ගමට වතුර ගන්න තැනක් එහෙම තියනව කියල එහේ යන්න දෙන්න බැහැ කිවුව..

    අපේ එවුන් ගිහින් පිස්සු නටන එකයි අවුල.. දැන් ආදර කන්දට (පරවියන්ගල) යන්න දෙන්නෙත් නැහැ.. . :nerd:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    බත්තුලු ඔයෙන් හැදෙන දිය ඇල්ලක්.....
    දෙහෙන කන්ද පාරෙන් සිරිපාදේ යනකොට හම්ඛෙන බත්තුලු ඔයෙන් පහලට බැස්සම මේ දිය ඇල්ල පේනවා....
    වෙලාව නම් හවස 3.30ට විතර.

    Lense : 18-55mm
    ISO : 200
    Shutter Speed : 1/8


    මට නම් ලොකු උස දිය ඇල්ලකට වඩා මේ වගේ පුංචි දිය ඇල්ලක් හරිම ලස්සනයි. :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජපානයේදී වෙලාවක් හම්බ උනාම එහෙ මෙහෙ යන එන ගමන් මගේ කැමරාවෙන් ලබාගත් චායාරූප පෙළක්

    NIKON D3300

    ලස්සනයි බන්....මම පොටෝස් වලින් දැකල තියෙන විදිහට ජපානයේ තියෙන වැඩි හරියක් ගස් වල කොළ පාට වගේම, රතු, කහ,දුඹුරු වගේ පාට තියෙනවා නේ...

    සකුරා මල් වල පින්තුර තියේ නම් දාපන්කො බලන්න....


    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes:

    ඔව්.. පින්නවල බගවන්තලාව පාර.. ශ්‍රීපාද රක්ශිතයයි balangoda plantation එකයි බෙදෙන තැන.. :nerd:

    :baffled::baffled::baffled:
    ඔව් බන් මමත් ආදරකන්දේ සීන් එක දැක්කා.....
    :(


    අපේ මේ ලගදි එතනින් උඩට නැග්ග මචන්.. ගමේ මිනිස්සු වැඩි දුර යන්න දුන්නෙ නැහැ.. ගමට වතුර ගන්න තැනක් එහෙම තියනව කියල එහේ යන්න දෙන්න බැහැ කිවුව..

    අපේ එවුන් ගිහින් පිස්සු නටන එකයි අවුල.. දැන් ආදර කන්දට (පරවියන්ගල) යන්න දෙන්නෙත් නැහැ.. . :nerd:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113



    CgHlAz2.jpg


    Elk Island National Park. මේක නම් ගත්තේ රාත්‍රි 11ට විතර. මොකද සමර් එකට මෙහේ ඉර බහින්නේ රෑ 11 පහුවෙලා නිසා....


    මාරම ලස්සනයි බන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Ur7io7F.jpg


    බත්තුලු ඔයෙන් හැදෙන දිය ඇල්ලක්.....
    දෙහෙන කන්ද පාරෙන් සිරිපාදේ යනකොට හම්ඛෙන බත්තුලු ඔයෙන් පහලට බැස්සම මේ දිය ඇල්ල පේනවා....
    වෙලාව නම් හවස 3.30ට විතර.

    Lense : 18-55mm
    ISO : 200
    Shutter Speed : 1/8


    pro
     
    • Like
    Reactions: shadow1