1. sgrdk1

    මහා සතිපට්ඨාන සූත්‍රය

    බුදුරජාණන් වහන්සේ දේශනා කල සූත්‍ර ධර්ම අතරින් මහා සතිපට්ඨාන සූත්‍රය සුවිශේෂී වන්නේ ඇයි ? G0DJDF-oKFI
  2. sgrdk1

    ආනාපානසති භාවනා

    ලෝකෝත්තර ආනපානසති භාවනාව https://www.facebook.com/AryaAsankathaya/videos/1978190059076568/
  3. sgrdk1

    සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර

    සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර සැවැත් නුවර එදා කොසොල් රටේ අග නුවරයි. කොසොල් මහරජතුමා ගෞතම බුදුන්ට සමකාලීන වූ කොසොල් රටේ පාලකයාය. එදා හෙළදිව,ජන්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපද අතුරෙන් විශාලම ජනපදය වූයේත්, ධනවත් ම මිනිසුන් ජීවත් වූයේත්, විශාල ජනගහණයකින් යුතු වූයේත්...
  4. sgrdk1

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා

    ගිහි ජීවිතේ ඉද්දිම අනාගාමී සහ අරිහත් ඵලවලට පවා පත්වෙන්න පුලුවන්.
  5. sgrdk1

    Mysterious History Of Kaludiya Pokuna

    -JuU2zNSWsk
  6. sgrdk1

    අපි මොනවද මේ කරන්නෙ .?

    අවධානය යොමුවිය යුතු වැදගත් කාරනයක්
  7. sgrdk1

    ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට කෝට&

    මතු පරපුරත් මිත්‍යාවේම ගිල්වන්න දරන උත්සාහයක්
  8. sgrdk1

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

    "සංස්කාර" කියන්නෙ මොනවද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?
  9. sgrdk1

    ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට කෝට&

    අපේ අය ඉන්දියාවේ ගොස් ආකෘති වන්දනා කරද්දී, අපේ පාලකයින් එම ආකෘති නැවත මෙහි ප්‍රතිනිර්මානය කරන්න උත්සාහ කරද්දී බුදුන් හා සම්බන්ධ හෙලබිමෙහි ඇති සැබෑ ස්ථාන අදටත් ,මෙම බුද්ධ කල්පය අවසන් වන කාලය දක්වාත් කිසිදු උපද්‍රවයකින් තොරව නොනැසී පවතී.පුබ්බේත කතපුඥ්ඥතාවය ඇති අය එම ස්තාන ඇසුරු කරගනිමින් බුද්ධ...
  10. sgrdk1

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    අපි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව උපාදානය කරගත් දේ අපිට කැමති සේ වසඟයේ පවත්වන්න නොහැකියි.දුක පිණිස හේතු වේ.අන්‍යතාභාවයට ( විපරිණාමයට ) පත්වේ.
  11. sgrdk1

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    බුදුහාමුදුරුවො අනිච්ච දුක්ක අනත්ත වශයෙන් දේශනා කරන්නෙ අපි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව උපාදානය කරගන්න දේ ගැන මිසක් ලෝකෙ තියෙන වෙනත් දේවල් ගැන නෙවෙයි.
  12. sgrdk1

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    මේ සම්බන්ධව ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින්ම පොත් පත් ලියා පල කර තිබෙනව.ඒවා සොයා කියවා තමන්ගේ නුවන මෙහෙයවා සත්‍ය අසත්‍යතාවය සොයා දැනගන්න.තොරතුරු තාක්ශනය මෙතරම් දියුණු යුගයක බොරුවකට පැවැත්මක් නැහැ.සත්‍යය මතුවීම වලක්වන්න බෑ.
  13. sgrdk1

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    බුදුරජානන් වහන්සේ විසින් කිසිම විටෙකදී මේ හෙළබිමෙන් පිටත වෙනත් රටක හෝ වෙනත් ලෝකයකදී කිසිම ධර්ම දේශනාවක් පවත්වල නැහැ.
  14. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    අපි අපේ දෙයක වටිනාකම තේරුම් ගන්නේ කවදාද ? 9vvP6ufBnrc
  15. sgrdk1

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව

    අනිච්ච සහ අනත්ත යන්න අනිත්‍යයි අනාත්මයි ලෙස අර්ථගැන්වීම බුද්ධ දේශනාව විකෘති කිරීමකි. මේ ආකාරයට පණ පිහිටුවා , පුන පුනා මෙයම සත්‍යයැයි පවසමින් බුද්ධ දේශනාව විකෘති කර තමාගේත් අන් අයගේත් නිවන් මග වසාදැමීමට කටයුතු කරන පුද්ගලයින් සංඝභේදය නම් වූ ආනන්තරීය පාපකර්මය සිදුකරගෙන සතර අපාගත වෙති.මෑත කාලයේ විසූ...
  16. sgrdk1

    අභය හිමිගේ බට සුද්ධය

    යමෙක් අනාර්‍ය භාවනා ක්‍රම බුද්ධ දේශනා ලෙස හඳුන්වා ශ්‍රාවක පිරිසගේ නිවන් මග වසා දැමීමට දැන හෝ නොදැන හෝ කටයුතු කරයිනම් එම පුද්ගලයා අතින් ආනන්තරීය පාපකර්මයක් වන සංඝභේදය සිදුවේ.
  17. sgrdk1

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    මම එතරම් වහරක හාමුදුරුවන්ගෙ බණ අහල නැති නිසා උන්වහන්සේ එහෙම කියල තියෙනවද කියල මම දන්නෙ නෑ. ඒත් අනුරාධපුරේ බෝධියෙ පිහිටීම අනුව නම් පැහැදිලි වෙන්නෙ ඒක පසුකාලීනව හිටවපු එකක් බවයි.බෝධිය පිහිටල තියෙන බිමේ පොළොව මට්ටමින් තියෙන උස අනුවත් ඒ බව පැහැදිලිව දකින්න පුලුවන්.

    No contents