පසුගියදා නේපාලයේ කැනීම් කල Tony Canningham නොදුටු තිත්ත ඇත්ත.
අතීතයේ මෙයට වසර 2500කට පෙර එවරස්ට් නම් කඳු අසබඩ ජීවත්ව ඇත්තේ කිරාන්ටි (kiranti) නම් ජනවර්ගයකි. මොවුන් නේපාලයේ සහ භූතානයේ එවරස්ට් කඳු අවට සහ නිම්න වල බහුල ලෙස පැතිරී සිටි ජන කොට්ටාශයකි. මොවුන් දඩයම ජීවිකාව කරගත් මනුස්ස කොට්ටාශයකි. මේ...