1. SANJEE

    EK Married Club-13

    :growl::growl::growl:
  2. SANJEE

    EK Married Club-13

    තියෙනවා තියෙනවා.........
  3. SANJEE

    EK Married Club-13

    අනේ මන්දා බං........ හරි අපහසුයි මෙව්වා කරේ එල්ලන් ඉන් එක මටනං......... :dull::dull:
  4. SANJEE

    EK Married Club-13

    ලැජ්ජයි හලෝ...... අපි හොඳට ලජ්ජා බයට හැදුනු කොල්ලෝ........
  5. SANJEE

    EK Married Club-13

    අවංකවම........ අපි ළඟ ඔය ගෑණු අය වගේ ඉරිසියාව නෑනේ.......... ඌ අපිට වඩා හැන්ඩ්සම්........
  6. SANJEE

    EK Married Club-13

    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ අෆ්ෆා........ :dull:
  7. SANJEE

    EK Married Club-13

    ඇති යාන්තං.......... ජයවේවා......... :)
  8. SANJEE

    EK Married Club-13

    :no::no::no::no:
  9. SANJEE

    EK Married Club-13

    ඔන්න මමනම් කටයි පු*යි දෙකම වහගන්නවා මටත් අහගන්න නම් බෑ උඹත් එක්කම........
  10. SANJEE

    EK Married Club-13

    අපිටත් පොල් කොටයක් හොයාගන්න හිතෙනවා මෙහෙම ආදරෙන් අමතද්දී පොල් කොටේට........ :rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-13

    :frown::growl::rofl:
  12. SANJEE

    EK Married Club-13

    මමයි දෙදුනුයි දෙන්නම දාගෙන බං ඉන්නේ....... එයාට වඩා මට මාරක අපල ලු අර ගිය අවුරුද්දේ තිබ්බ ග්‍රහ මාරුවෙන් පස්සේ...... කකුලට ආබාධ වෙන්න ඉඩ තියේලු...... ඇඟ සිතල වුනා හරිඳුවා කන කට්ට මතක් වෙලා...... ඉතින් අපේ අම්මලයි දේදුනුගේ අම්මලයි සන්ධානගත වෙලා එල්ලුවා කරේ සුරයක්........ :baffled::dull::oo:
  13. SANJEE

    EK Married Club-13

    මුනුපොතේ දී නම් දැකලා තියෙනවා....... අක්කව හැබැහින් මුණගැහිලා නෑ.......
  14. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::no::no::no:
  15. SANJEE

    EK Married Club-13

    සිරාවට ඌ අපිට වඩා වයසයි කියලා පෙන්නේ නෑ බන්....... විහිලු නෙවෙයි සිරාවටම........ :yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-13

    කොහොමත් මගේ ප්‍රතිපත්තියක් හැටියට මම කිසිම ආභරණයක් පළඳින්නේ නෑ....... මම ආසම නෑ ආභරණ වලට....... ඒත් මෑතක ඉඳන් සුරයක් දාගෙන ඉන්න වෙලා තියෙනවා මගේ බලවත් අකමැත්ත මත වුනත්.......
  17. SANJEE

    EK Married Club-13

    හරි හරි ඉතින් අර ඇඩ්ඩියා මගේ වේදීම ගැන දාපු ත්‍රෙඩ් එකෙන්නේ....... :dull:
  18. SANJEE

    EK Married Club-13

    කොල්ලා හොඳ හැන්ඩියා....... :yes::yes::yes::yes::yes: අක්කව නම් හැබැහින් දැක නැත.......
  19. SANJEE

    EK Married Club-13

    :oo::oo::oo:
  20. SANJEE

    EK Married Club-13

    :yes::yes:

    No contents