1. SANJEE

    EK Married Club-13

    මොකෝ උඹට උනද.......? :dull:
  2. SANJEE

    EK Married Club-13

    චාමලිගේ මාළු චාමලිගේ ඇඟේම තියලා කපන්න පුළුවන් අර ඊයේ චාමලී වචන වගයක් විග්‍රහ කරලා තිබ්බ විදියට....... පවුනේ ඕනේ නෑ එක්කෝ.... :rofl:
  3. SANJEE

    EK Married Club-13

    මාළු කඩෙන් දුන්නු එකක් තමා තියෙන්නේ...... පොඩ්ඩක් පිලි ගඳයි...... :P
  4. SANJEE

    EK Married Club-13

    මට තේරෙනවා උඹේ තත්වේ........ ඔහොම ගියොත් දෙකෙන් එකක්වත් හරිහැටි කරගන්න වෙන්නේ නෑ........ සේල්ස් වැඩකරුවෙක්නේ ඕනේ..... අනිවා හොයලා බලන්නම් මාමි.......
  5. SANJEE

    EK Married Club-13

    බඩා මාමිට වැඩි වැඩියෙන් කස්ටමර්ස්ලා හොයලා දෙන එක........ බඩා මාමි ළඟ තියෙන බඩු වැඩි වැඩියෙන් විකුනලා දෙන එක....... කොටින්ම කිව්වොතින් බඩා මාමිව ගොඩ දාලා දෙන එක......
  6. SANJEE

    EK Married Club-13

    :rofl::rofl: ඌ එන්න කලින් මාරු වෙන්න ඕනේ අද......... :P
  7. SANJEE

    EK Married Club-13

    අපේ නෝනා මට තහනම් නියෝග පනවලා තියෙන්නේ...... :P පෙරාගේ මඩු ට්‍රිප් එක ගිය ත්‍රෙඩ් එකේ මං ඇති........
  8. SANJEE

    EK Married Club-13

    හොයන්නම්....... ඒත් උඹෙයි මගෙයි යාළුකමට පලුද්දක් වෙයිද කියලා හිතෙනවා ඔය වගේ වැඩ වලට කට්ටිය රෙකමෙන්ඩ් කරවලා.......
  9. SANJEE

    EK Married Club-13

    සේල්ස් වලට එන්න බැරිද අපේ බඩා මාමිගේ ව්‍යාපාරය නගා සිටුවන්න...... (නගා සිටුවන්න කිව්වේ ඔය නගා ව සිටුවන්න නෙවෙයි හරිය ව්‍යාපාරය නග්ගලා ගන්න.......)
  10. SANJEE

    EK Married Club-13

    මේ පාර නම් කාසියක් වෙනුවට විස්සේ කොලයක් ඔබන්න හිතෙනවා කටේ........
  11. SANJEE

    EK Married Club-13

    ඈහ්හ්හ්හ්හ්........ දැන් අර උඹේ විසිලුයි බල්ටියි දෙකම ගහන්න පුළුවන් වෙන්න ඕන සේල්ස් බලකාය මේ අපිද.......?
  12. SANJEE

    EK Married Club-13

    මම ට්‍රැවලර්ස් ටීම් එකේ නෑනේ........ එකේ ය විතරයි ඔය වීඩියෝ එකේ ඉන්නේ......
  13. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-13

    හොඳ අදහස...... :P
  16. SANJEE

    EK Married Club-13

    මමනම් දාන්නේ නෑ........
  17. SANJEE

    EK Married Club-13

    ඇමසියාට කිව්වනම් දෙයි ෆොටෝ.......... :rofl::rofl::rofl:
  18. SANJEE

    EK Married Club-13

    අනේ මටනම් මගේ පොල් කොටේ කප්රුකක් හා සමානයි........
  19. SANJEE

    EK Married Club-13

    :oo::oo::baffled::baffled:
  20. SANJEE

    EK Married Club-13

    නෑ නෙවෙයි ඔව්.......

    No contents