GTR එකක් හරියටම ලඟට දැක්කේ අද...... නැවක් වගේ සයිස් අෆ්ෆා මම හිතුවේ සාමාන්ය සයිස් කියලා...... සවුන්ඩ් එක කනේ තාමත් තියෙනවා වගේ......
ලංකාවේ මොනාද නැත්තේ දැන්..... පිස්සු හැදෙනවා තියෙන වාහන දැක්කම....... ඉරිදා ඔටෝ විෂන් ප්රෝග්රෑම් එකට සහරා එකක් ගෙනාව...... ජපන් බොඩිකිට් ගහලම ආපු එකක්...