EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කණ්ඩායමට සහභාගී විය නොහැක.....
    රේඩියෝ කමෙන්ට්‍රිය සදහා ඉල්ලුමක් පවතී.....:nerd:

    Sellam karanna barii eka kiyapan baila nogaha :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෝෂේ 4ඩෝර්ස් කාර් එකත් එහෙමයි...අම්මෝ...එහෙමද?අපි ඉතින් බලලවත් සැනසෙමු...:(

    පෝෂ් පැනමෙරා එක සාමාන්‍ය කාර් එකක්නේ සල්ලි තියෙනවනම් එක ගන්න පුළුවන්....... ඒත් GTR වගේ ස්පෝර්ට්ස් කාර් එහෙමද........
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දිනන්නම හිතන් මැච් ගහන්න ඕනිද කිකිලියේ?:oo: අපිනම් සෙල්ලම් කරන්නෙ ෆන් එකට පරදිනව කියල දැනන් :rofl::rofl::P
    :rofl::rofl::rofl: naha මන් කිවුවේ අන්ත පරාජය හරි නැහැ නෙහ්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිටි ගමන් නින්දෙන් බය වී ඇහැරුණු සේ දොඩවන මේ මෝඝ පුරුෂයා කවරෙක් ද?:dull::dull:

    "මෝඝ පුරුෂයා"..... තේරුම දන්නේ නැති හින්දා පොඩ්ඩක් තේරුම් කරන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි.......
     
    Status
    Not open for further replies.