අනිවා මන් දැක්කා මේක. හැබැයි මේකටත් හේතුව මහා ලොකු බෞද්ද කියාගෙන හිටියට බුදු දහමේ හරය දන්නේ නෑ. කර්මය කියන්නේ නියාම ධර්ම 5 න් එකක් විතරයි කියල දන්නේ නැතුව කර්මයට හැම දේම බාර දෙනවා. දේශපාලන හා තමාගේ පරමාධිකාරී බලය ගැන දන්නේ නැති එවුන් එක්ක මොන රට හැදිලිද
නන්දසෙනයි, පොනිලයි නොයවා මොන රෙද්ද කලත්...