1. Boralugoda01

    සබ්රි_ස'

    එහෙම කරන්නේ නැත්තම් හොඳයි.. ඕකව ජාතික ලැයිස්තුවෙන් ගත්තොත් තමයි වැඩේ :(:(:(
  2. Boralugoda01

    සබ්රි_ස'

    බොල වෙසියේ රජය ආදාහනය කරන්න තීරණය කළේ හැම පැත්තකින්ම හිතලා කියලා තෝ දන්නේ නැත්ද ?... සබ්‍රි කාරයා අහවල් එකටද එහෙනම් the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO). මෙහෙම කියන්නේ...ආණ්ඩුව ආදාහනය කරන්න ගත්ත තීරණය WHO මාර්ගෝපදේශයන්ට පටහැනි...
  3. Boralugoda01

    සබ්රි_ස'

    සබ්‍රි ස තාමත් ජනාධිපති නිතීඥයෙක් විදිහට කටයුතු කරනවද යාලුවේ.. ජාතික ලැයිස්තුවේ නම ඉවත් කරයි ද ?
  4. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    මොකක්ද කෙස් ඒක ?
  5. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    මටත් වෙන වැඩ...ගෝඩ් ගේ එක වචනයයි කිව්වේ :baffled::baffled::baffled:
  6. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    yapa100 වගේ කියලා මගේ රේප් කපපු කැළණි හිඟන්නා කවුද ?:angry::angry::angry:
  7. Boralugoda01

    කියුපිඩ් telegram goup

    පණ්ඩිත සුට්ටෙක්..වෙබ් එකකුත් පටන් අරන්...ළඟදීම පොලීසියට කුදලන් යයි
  8. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    සිංහළු... කෙලවාගැනීමට ඉතා ආසන්නයි:no::no::no:
  9. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    :yes::yes:
  10. Boralugoda01

    හෙළකුරු ඇඩ්සෙන්ස්

    හෙළකුරු එකේ negative marketing campaign එකක් ද එහෙනම් :baffled:
  11. Boralugoda01

    හෙළකුරු ඇඩ්සෙන්ස්

    sinhala keyboard (Digi) මේක මුගේද දන්නෑ:baffled::baffled:
  12. Boralugoda01

    .com ඩොමේන් එකක් කීයක් විතර වෙනවද මචං?

    godaddy නම් ගන්නම එපා..මගේ domain එකක් expired වෙලා දැන් මට ආයෙම ගන්න 70$ ගෙවන්න වෙලා තියෙන්නේ:(:(:(
  13. Boralugoda01

    හෙළකුරු ඇඩ්සෙන්ස්

    මේක දාපු එකාගේ නම් සැරටම ඉත්තෑවා දුවනවා...ලංකාවේ එකෙක් යකෝ කියක් හරි හම්බ කරගන්නේ..රජ වෙන්න නෙවෙයි උගෙත් ලස්සනට ජිවත් වෙන්න පොඩි ආසාවක් ඇති..උඹට පුළුවන් නම් උඹත් i frame use කරලා හරි කියක් හරි හොයා ගනින්
  14. Boralugoda01

    කවුද ඇත්ත කියන්නේ ?

    අදාළ අයගේ අතීතය දිහා බැලුවම මේ වගේ කරන ප්‍රකාශ විස්වාස කරන්නේ කොහොමද බන්
  15. Boralugoda01

    කවුද ඇත්ත කියන්නේ ?

    අමතක වුනානේ බන් නැවේ නේ සල්ලි එවනවා කිව්වේ
  16. Boralugoda01

    රාජපක්ෂ තම්බි ඒයි. අලිසුබ්‍රි පල්ලි හදයි

    එරොසාන් මේකේ රෙන්න එන්නේ නැත්තේ ඇයි ?

    No contents