1. Boralugoda01

    GTA V Free

    අඩෝ එහෙමද ? සොරි එහෙනම් :(:(
  2. Boralugoda01

    මාස්ක්_මිලියන200ක්

    රජ පවුලට පුක දෙන හිවලෙක්ට රිදිලා :lol::lol::lol:
  3. Boralugoda01

    GTA V Free

    ඔන්න Epic Games Store එකේ අයියලා පින් අතේ වැඩක් කරගෙන.. සතියක් යනකම් ඒ කිව්වේ 21 වෙනිදා වෙනකම් GTA V නිකම් දෙන්න තීරණය කරලා ඕන අය ගන්න වැඩි විස්තර ඕන නම් පහලින් තියන ලින්ක් එකේ තියනවා. https://www.epicgames.com/store/en-US/product/grand-theft-auto-v/home ජය වේවා
  4. Boralugoda01

    ..:::: Envato elements අඩුම මිලට ::::..

    නිකම් ද ?:baffled::baffled:
  5. Boralugoda01

    සිංහල සුද්දා youtube channel

    මුගේ කතාව පට්ට අතල් ඔයි:lol::lol::lol:
  6. Boralugoda01

    මාස්ක්_මිලියන200ක්

    වසන්තේ ආයෙත් ඇවිල්ලා...ලංකාවේ මොනවා හරි ලොකු project එකක් වෙනවා නම් රජ පවුලට පිදේනිය පුදන්න වෙන කාලේ:angry::angry::angry:
  7. Boralugoda01

    Political Memes - 2020

    වසන්තේ ඇවිල්ලා...රජ පවුල සැණකෙළි පටාන් අරන්
  8. Boralugoda01

    මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

    තම්බි ටික පන්නලා අක්කර 72ම ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා..
  9. Boralugoda01

    3Dඅපේ ගමේ

    අඩෝ සිරාවටම පට්ට :love::love:
  10. Boralugoda01

    මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

    අක්කර 30ක් අවම වශ‍ෙයන් ඇතුළත් කොට අක්කර 72න් 42ක් ම අතෑරලා ද ගැසට් ඒක ගහන්න හදන්නේ ?..එහෙම හරි ගැසට් කරන ඒක නම් හොඳයි...ඒත් ඉතුරු 42 ඇතුළේ තවමත් ශේෂ උනු නටබුන් හරි තියනවා නම් ඒවත් පවරගන්න ඕන
  11. Boralugoda01

    THE MEME THREAD - PART 4

    දැවෙන ප්‍රශ්න:baffled::baffled:
  12. Boralugoda01

    Coronavirus (Covid19) Megathread #6

    :no::no::no:
  13. Boralugoda01

    සබ්රි_ස'

    අල් සබ්‍රි මේ පාර පාර්ලිමේන්තු යවන්නම ඕන...මීට වහලෙක්:P:P
  14. Boralugoda01

    බස් වැඩද

    ගාල්ල, අම්බලන්ගොඩ, ඇල්පිටිය වගේ පැති වලින් කොළඹට බස් එනවාද ?. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. බස් වැඩ නම් වැඩ කරන වෙලාවත් දැනගන්න ඕන... ලොකු උදව්වක් බම්ප් එකකින් හරි උදව්වක් ඕන යාළුවේ
  15. Boralugoda01

    සබ්රි_ස'

    ඔව් ඒක ඇත්ත..ඒ උනත් ලංකාවේ ගොඩක් ජල මුලාශ්‍ර පොලොව මතුපිටට ඉතා ආසන්නව ගමන් කරනවා.. ඉදිරි වර්ෂා කාලයේදී ඒක ගොඩක් දුරට අවාසි..ඒ වගේ හේතු නිසයි රජය තීරණය කලේ ආදාහනය කරන්න...සබ්‍රි පොන්නයට ඒක තේරෙන්නේ නැත්ද ?
  16. Boralugoda01

    Rajitha ta අැප_නැති_වෙයි

    මූව අල්ලන්න ගිහිනුත් හොයාගන්න නැහැ කියලා හැරිලා එයි ද ?

    No contents