ඔය මීටර් රීඩර් කෙනෙක්ට කීයක් ගෙවනවා ඇද්ද? රු50,000 ක්??? ඔක්කොම වියදම් එක්ක රු.80,000 ක්???
එක රීඩර් කෙනෙක් දවසට ගෙවල් 50ක් බැලුවොත් මාසෙ දවස් 20ට ගෙවල් 1000... එක ගෙදරකට වියදම රු. 80 යි...
ස්මාර්ට් මිටර් එකක් කීයක් වෙනවා ද? ටෙමූ එකේ තියන එකක් නෙවෙයි IOT තියන industrial grade එකේ calibrate...