1. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    එක්කෙනෙක්ට vote කරන්න... වැඩියෙන්ම වැඩ කරපු කෙනාට...
  2. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    රට වැටිලා මහින්දලා ආර්ථිකය විනාශ කරලා තියෙද්දී, සජියයි ලපයයි පස්ස ගහද්දි තනියම බර කරට අරගෙන රට අද තියන තැනට උස්සලා තිබ්බ එක අමතක කරන්න පුළුවන්ද?
  3. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    ඒක තාරකගේ Poll එකේ දාපන්... මේකේ රනිල් සහ මහින්ද... කරට කර යන්නේ... උබ vote කළා ද?
  4. ttj

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    එල... තැන්ක්ස්... දැන් අහන්නේ තාක්ෂණික දෙයක්... උඹේ ඇතුලේ ඉන්න බිස්නස් කාරයා පැත්තක තියලා උත්තර දෙන්න... 😉😉 ඔය rate එක අඩු වෙන්න ඕන නැද්ද? ඔය කියන ගණන්වලට solar generate කරන්න බැරිද? අනික මට හිතෙන විදිහට ඔය අවුරුදු කාලේ off කළා වගේ සීන් ඉස්සරහටත් කරන්න වෙනවා... එක තමයි ඇත්ත තත්වේ... කවුරු...
  5. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    ආසයි නේ... ලප කොටා මොකෙක්ද බං මුන් එක්ක comopare කරන්න? JR ට පස්සේ දැනෙන වැඩක් කරපු ජනාධිපතිලා දෙන්න තමයි ඔය... ඔයා ආස කාටද? රනිල්ටද?
  6. ttj

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    දැන් තත්වේ ගැන උඹේ ඇත්ත අදහස කියපන් බලන්න?
  7. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    වැඩිය හොඳ කෙනාට වෝට් කරන්න ප්ලීස්...
  8. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?
  9. ttj

    ලක්සරි කාර් අඩුවට ගන්න මෙන්න ආයෙත් චාන්ස් එකක්.. ගුපියන්ට විසේස මිලක්...

    😂😂😂 ලාභෙට හඹුනට කවුරුත් ගන්න කැමති නෑ නේද?? හැබැයි ටෙන්ඩර් එක ඉවර උනාම මෙතන වැළලෙයි කුණු කොල්ලෙට දුන්නා කියලා...
  10. ttj

    පල්ලම් වල neutral (නිවුටල්) එකේ යන්ට එපා

    ඔය වෙලාවට තමයි hybrid වලට ආදරේ හිතෙන්නේ...
  11. ttj

    ඇටෙත් තලාගෙන හිරේ යෑම.

    එල... ස්තූතියි පැහැදිලි කිරීමට... අපරාධ නඩු අහන්නේ මහාධිකරණ වල නේද? එතකොට නීති ආධාර ලැබෙනවා නේද?
  12. ttj

    ඇටෙත් තලාගෙන හිරේ යෑම.

    මම හිතන්නේ අපුර කේස් එකේ මහේස්ත්‍රාත් පරීක්ෂනය යන්නේ... ඒ හින්දා වෙන්න ඇති නීති ආදර නැත්තේ... හැබැයි නීතීඥයෙක් හිටියනම් හඳුනා ගැනීමේ පෙරට්ටුවට එහෙම විරෝධය පලකරන්න තිබ්බා නේද??? උගේ ෆොටෝ TV වල දාලා ඉවර වෙලා කරන පෙරෙට්ටුවල ඇති වැඩේ මොකක්ද?
  13. ttj

    රනිල් ගුගුලයි! අල්ලස් කොමිසම දෙදරයි!! 🤭🤭

    🤣 ඉතින් උට්ටෝ ඔය කියන විදිහට චාමරය ඒ වැරද්දත් කරලනේ... මුලින්ම FD දාලා, පොලිය හම්බෙන්න කලින් ගලවලා... සනිල්ගේ ෆෝන් නම්බර් එක ගෑනිට දීලා උබ හිරේ පලයන්...
  14. ttj

    බඩුවද? එක්ස් ද?

    උබට දැන් බැදලා හරි කෙල්ලෙක් හරි ඉන්නවා නම් එක්ස්ට ගහන්න යන්න එපා බං... ගෑණුන්ට ආතල් විතරක් අරන් ඉන්නවා කියන සීන් එක තේරෙන්නේ නෑ... ගු හැලියක් වෙන්න තියන චාංස් එක වැඩියි...
  15. ttj

    බඩුවද? එක්ස් ද?

    උබ දැන් සිංගල් නම් එක්ස්ට ගහපන්... නැත්නම් බඩුවකට ගහපන්...
  16. ttj

    ඇටෙත් තලාගෙන හිරේ යෑම.

    සිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...

    No contents