1. ttj

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    එතකොට මේ ප්ලේන් එක ලීස් කරලා තියෙන්නේ ලපයාගේ කාලේ ද?
  2. ttj

    වතු කම්කරුවන් සහ LGBTQ ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් පාගමනක්

    ඕකුන් වතු දෙමළ සෙට් එකට ඇරලා යන්නේ... US වලත් පටන් ගත්තේ ඔහොම තමයි... කල්ලෝ සහ ගෑණු ෆෝම් කරලා ගත්තා එකතු වෙලා අයිතීන් දිනා ගන්න කියලා... අන්තිමෙට දෙගොල්ලොන්ටම ඇරලා ට්‍රාන්ස් උන් උන්ට ඕන වැඩේ කරගත්තා...
  3. ttj

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    මිනිසුන්ගේ බදු සල්ලි විනාශ කරන මේ වගේ රාජ්ය ආයතන වහල දාන්නේ නැතිව අලුත් ප්ලේන් ගෙන්නන්නේ කවුද මන්ද? මොකා උනත් මෝඩයෙක් වෙන්න ඕන...
  4. ttj

    Software Engineers Remote - හිතන්න ඔනේ කාලයක්

    AI හින්දා ජොබ් නැති වෙන සොෆ්ට්වෙයාර් කාරයො දිහා බලන් හැමදාම වැඩට ගිහිං මේසන් බාස්ට බදාම අනල දෙන මම...
  5. ttj

    රටේ සොරකම් කළ මහජන දේපළ යළි පවරා ගන්නට ගෙන ආ පනත

    ඒක තමයි... විපක්ෂයෙන් ගේන කොළඹ නගරාධිපති අපෙක්ෂකයට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කරලා... දැන් ඔය පනත අරගෙන කෙළවයි... රිෆ්කි බදුර්දීන් මුස්ලිම් උනත් හොඳ ඇති නැත්නම් පොහොට්ටුව එහෙම සහයෝගය දෙන්නේ නෑනේ... 😔
  6. ttj

    NPP නොවන එළකිරි සාමාජිකයින්, අනේ !

    ඒ අය අපක්ෂපාතී රටට ආදරේ මිනිස්සූ... ------ Post added on 1748882702
  7. ttj

    සභා 161 අද වැඩ පටන් ගනී.....

    මාලිමාව නොවන හැම එකාටම හොරු හොරු කියන්න එපා... අපි දන්නවා පචයල මොල්ටාවේ සල්ලි හංගපූ හැටි...
  8. ttj

    🔴අනුදි පැරදුනෙ ඉන්දියාවෙන් කොපි කරපු "සහේලි" ප්‍රොජෙක්ට් එක නිසාද?

    සජියා හින්දා... සජියා පෑඩ් දෙනවා කිව්වම ඌට හිනා වෙලා ඡන්දෙන් පරද්දලා ගෝතයෙක්ව ජනාධිපති කරලා, අනුදි පීරියඩ් පවර්ටි ගැන කියද්දී ඒකිව ඔලුව උඩ තියන ගිය එකේ සාපේ...
  9. ttj

    🔴dilann කිරියෙන් පන්නමුද?

    පැන්නුවොත් අපක්ෂපාතීව සීයට කඩේ යන්නේ කවුද? නිරාගමිකව ජේසුට යාඥා කරන්නේ කවුද?
  10. ttj

    සභා 161 අද වැඩ පටන් ගනී.....

    පොහොට්ටුවෝ ටික වද පෙති බීලා තම්බියට ඡන්දේ දෙද්දී තමයි ආතල්...
  11. ttj

    කැනඩාවට එන්න එපාලු ගුපියනේ

    මම Recommend කරන්නේ නෑ මෙහේ එන එක... 🤭
  12. ttj

    බොරුවට ගේ කියල LGBT කමියුනිටි එකකට රිංගල ලෙස්බියන් බයි කෙල්ලො එක්ක සෙක්ස් කරන්න පුළුවන්ද

    පිරිමි ඇදුම් අදින එකෙක්ට ගහන වෙලාවේ කෙහෙල් කොටේකට රෙද්දක් පොරවල් ගනින්...
  13. ttj

    කිරියෙ වයසින් වැඩිම කලුවා කවුද?

    60 ගණන් වල කෙනෙක් හිටියා... කිරියෙක් කියපු කුප්ප කතාවකට හිත රිදිලා කොමෙන්ට් කරද්දී වයස 60 ගානක් කියලා කිව්වා...
  14. ttj

    වෙන රටවලින් රෙදි ගෙනැත් ඇදුම් මසා ඇමරිකාවට වික්කොත් තව ලොකු බද්දක්…- ඇමරිකාව ලංකාවට දන්වයි..මෝඩ අනුර කිව්ව joint statement එක තාම නැහැ!

    US උන්ට ඉතින් හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ... ලෝකේ මොන රටේද අමුද්‍රව්‍ය තමන්ම හදාගෙන නිමි භාණ්ඩයත් ඒ රටේම හදන්නේ... මූ හිතන් ඉන්නේ ලෝකේ තියෙන්නේ කුවේණිගේ කාලේ කියලද දන්නේ නෑ...
  15. ttj

    ලෝක රූ රැජිනට කවිහාරිව යවුවනම් ලංකාවට ප්ලේස් එකක තියනවා.

    දැන් ඔවාගේත් වෝක් සීන් එක තියෙන්නේ... මූට ටෙස්ටෙස්ටරෝන් ඌණතාවයක් ද? ------ Post added on 1748765272
  16. ttj

    නාමල් දුටු තැන මිනිසුන් වැලදගනී. ලබන චන්දෙට ජෙප්පන්ට ඇප නැති වෙන ලකුණු

    එතනට වෙලා පුප දෙන එකා නේ ගෞරවය මදි කියලා TV චැනල් වල අඩ අඩා යන්නේ...
  17. ttj

    Racist අනුදි exposed 😡

    ලංකාවේ මිනිස්සු ඔක්කෝටම වගේ මානසික ලෙඩ... අපිත් ඇති... ගෑණුන්ට නම් අසාධ්‍ය තත්ත්වයක් තියෙන්නේ...
  18. ttj

    මහින්දානන්ද කියක් හොරකම් කලාද

    බයියෝන්ගේ පුප පලද්දි ඇති ටොයියෝ අඬන්නේ?

    No contents