1. ttj

    තවත් මේ කතා අහන් ඉන්න බැ

    හරියටම කීයක් ආපහු දෙනවද කියලා කියන්න කියපන්... ලක්ෂ 5 ක් ද 10 ක්ද??? හිගන්නට ජනාධිපති අරමුදල නැතිව බෙහෙත් ටිකක් ගන්න බෑ... හැබැයි හෙන පොර ටෝක් නම් තියනවා...
  2. ttj

    අප්පට 🤣😂 බලපන් ඒ කාලේ ගම්මන්පිල blend කරපු දේවල් 🤣😂😂

    කැමරාවට පෙනුනේ නැති උනාට ඩිලීට් මේසේ යට ඉඳන් කටට ගන්නවා...
  3. ttj

    Pixel 6a ekakata display da ganna thanak kiyannaa

    ගාන වැඩියි වගේ නේ... Mobileparts.lk එකෙන් අහලා බලන්න...
  4. ttj

    Pixel 6a ekakata display da ganna thanak kiyannaa

    Phone එක රත් වෙන එකෙන් තමයි ඕක ගොඩක් වෙන්නේ... Display ribon damage වෙනවා... Samsung S20 plus එකක ඕක උනා... ඒක නම් software update එකක් ගිහිං phone එක රත් වෙලා... ඊට පස්සේ මම phone rapid charge කරන්නේ නෑ... බැරිම උනොත් විතරයි... නැත්නම් normal charging තමයි...
  5. ttj

    Pixel 6a ekakata display da ganna thanak kiyannaa

    Chinthana GSM මහරගම... මොනව වෙලාද මචං? උබ රැපිඩ් චාර්ජ් කරනව්ද? ------ Post added on 1748666796
  6. ttj

    නුවර ඉඩම් - Help

    කොහෙන් ගත්තත් සාමාන්‍යයෙන් සමතලා ඉඩමක් බලලා ගන්න... ඔය කදු වල අලවලා වගේ ගෙවල් හදන්න පුළුවන් උනාට හෙන කරදරයි... අත්දැකීමෙන් කියන්නේ...
  7. ttj

    Indian Premier League - 2025 🏏🏆

    බීලා වෙරීමරගාතේ මනුස්සයෙක් යටකරලා මරපු එකට මූට ඔයිට වඩා පටිසන් දෙන්න ඕන...
  8. ttj

    Indian Premier League - 2025 🏏🏆

    හුරේ..
  9. ttj

    Indian Premier League - 2025 🏏🏆

    අපරාදේ ඒකත් බෑවා නම් සිරාජයා පුප පලනව ග්‍රවුන්ඩ් එක මැද ම...
  10. ttj

    Aththanayake M. Herath has passed away

    ජීවත් වෙලා ඉන්න කාලේ රඟපාපු චරිත වලට රාජ්‍ය ගෞරව දෙන්න වටිනවා...
  11. ttj

    Indian Premier League - 2025 🏏🏆

    දෙකායි...
  12. ttj

    Indian Premier League - 2025 🏏🏆

    මෙන්ඩට ලී කෙලි ලීග් එක ගහගෙන ඉන්න පුළුවන් වෙයි...
  13. ttj

    තුසිත හල්ලොලුව රිමාන්ඩ්🛑

    හොරකම එළිවෙලා කට උත්තර දීලා එද්දී නේද අනුරයියාට අනම් මනන් කිව්වේ??? දැන් කේස් එකට 3 ක් සෙට් වෙනවා..
  14. ttj

    මහින්දානන්ද නිදහස් වෙයි

    සිලිබයි කෙඳිරිලි... ඉවසගන්න බැරිම උනාම කියන්නේ ඕක රනිල්ගෙ කාලේ කරපු පරීක්ෂණයක්, රනිල්ගෙ කාලේ දාපු නඩුවක්, අධිකරණයෙන්නේ තීරණය දුන්නේ වගේ එකක්...
  15. ttj

    TATA Sumo 😱

    Fan render එකක් වගේ...
  16. ttj

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    උබ කලින් උන්ගේ patreon ද? කලින් කීයක් දුන්නද? ගිය මාසේ ඩොලර් 9ට මොනවද බැලුවේ?

    No contents