මම ඒකිට කැමති නෑ බං... මෝඩ උට්ටියක්...
මම කැමතියි විපක්ශේ එකතු වෙලා ඕක කරනවට... සරලවම ඒක දේශපාලනිකව මාලිමාවට වාසියි කියලා මම හිතන්නේ...
හැබැයි සාගල පොලිටික්ස් වල එතිකල් මිනිහෙක් කියලා පිලිගන්න බෑ...
පොර පර්සනලි හොද මනුස්සයෙක් කියලා පිලිගන්නවා... මම උගේ දෙනියායේ තේ ෆැක්ටරි (දැන් විකුනලා, 2015...
- ttj
- Post #26
- Forum: News