1. Ryan08

    Coca cola කොර

    😁😁
  2. Ryan08

    හිතෙන දෙ කොටගෙන යමන් #මිනිබවුසරෙ😋

    අර කොලපාට ත්‍රීවීලර් එකාට එළවාගෙන ගිහින් කණට ගැහුවත් පව් නෑ.
  3. Ryan08

    ආයේ පිනට කෑම නෑ 😢😢😢

    කලකදී රහලු කලකදී වහා වෙනවාලු
  4. Ryan08

    කවුද යකෝ හූ කියන්නේ ?

    ඌරන්ට ගූ ගහලා රිද්දන්න බෑ 😁
  5. Ryan08

    කිරිෙයන් සමු ගැනීමට තීරණය කළෙමි

    උබ නැති කිරිය ඉලාස්ටික් නැති ජොකා වගේ තියෙයි බං 😁😁ඔන්න ඔහේ ජිවිතේ ඉතුරු ටිකත් මේකෙම හිටපන් බං 😁
  6. Ryan08

    ඇත්ගොව්වා සහ හස්තියා

    මට හිතුනෙත් ඕකමයි බං 😁 ඔය ඇත්ගොව්වා අලියට විස්වාසේ දෙන්න හිතාගෙන නෙවෙයිනේ ඔතන අලියගේ ඇගට අත තියන්නේ. ඒක ඉබේම වෙන දෙයක් ඔය විදිහට බැලුවොත් ලංකාවේ උන්ට අම්මා තාත්තටත් වැඩිය විස්වාසේ දීලා තියෙන්නේ බස් එකේ කොන්දා 😁😁
  7. Ryan08

    මොන ගොබ්බයෝද මුන්

    විවාහ සහතිකයක අයදුම්කරු කියලා අත්සන් කරන්න තියෙනවා දැක්කමයි. 😁
  8. Ryan08

    සුවිස්සලන්තේ ලස්සන

    මාස දෙකකට කලින් ළගටම ගිහින් හැරිලා එන්න උනා වෙන වැඩක් වැටිලා.ඊලග සමර් එකේවත් බලන්න ඕන.
  9. Ryan08

    මේ කෙලි පොඩ්ඩගෙ ඇස් දෙක😍

    ලස්සනයි ♥️
  10. Ryan08

    පොඩ්ඩක් හිතපන්

    එච්චරට දිගයි කියලනේ ඔය කියන්නේ 😁😁
  11. Ryan08

    පොඩ්ඩක් හිතපන්

    රන්දිකලා කඩාගෙන කන ඇන්ටි කෙනෙක් මානසික රෝහලෙන් පැනලා කියලා නිවුස් වලට කිව්වා ඔය ඒ ඇන්ටිද දන්න නෑ පරිස්සමින් 😁
  12. Ryan08

    වයඹට වතුර ගෙනාපු ඒ උතුම් මිනිසා.. ❤

    අන්න එහෙමයි දුරදර්ශි නායකයෝ 😁😁 දැන් ආයෙත් වෙනම පූල් එකකට වියදම් කරන්න ඕන නෑනේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. 😁 දෙස් විදෙස් ඇස් මවිත වෙලා ඇත්තේ 😁දැන් රටක් හැටියට අපිටත් අනිත් රටවල් වලින් අහන්න පුළුවන් උබලට කොයිද මේවා කියලා 😁
  13. Ryan08

    උට්ටෝ මුගේ ජීවිතේම ඉවරයි කියල හිතුනා මට. කෙල්ලොනේ.

    ඌට ඉතිං මෙතනින් එහාට තෙරුවන් සරණ තමයි.ගෑණි වලියක් ගිය ගමන් ඇදලා ගන්නේ ඕක " කසාද සහතිකේට නම වෙනුවට තෙරුවන් සරණයි කියලා අත්සන් කරපු මෝඩයෙක්ව බැදපු මට ගහන්න ඕන. හරිනම් මට එදාමයි තමුසෙව අතාරින්න තිබුනේ එහෙනම් අද මට මෙහෙම දුක් විදින්න වෙන්නේ නෑනේ 😁😁 බ්ලා බ්ලා............ 😁
  14. Ryan08

    වැකේශන් එක හබක්😑

    Get well soon
  15. Ryan08

    සමහරක්ට සැප සමහරුන්ට දුක

    ඇයි බං උබ එකම ප්‍රශ්නේ එක එක විදිහට අහලා සැරින් සැරේ මේකේ උන්ට වද දෙන්නේ??

    No contents