මේ වයසක මනුස්සයා ගෙදර මිනිස්සුන්ගේ හිරිහැර නොසලකා හැරීම් දරාගන්න බැරුව කෝච්චියට පැනලා මැරෙන්න ඇති කියලා මට හිතෙනවා ගෙදර උන් එකෙන් ප්රොයෝජන ගන්න ටක්ගාලා ලියුමක් ලියලා පාංශුකුළේ දෙන්න එපා හාමුදුරුවෝ වඩම්මන්න එපා කියලා එතකොට එතනට යන වියදමත් ඉතුරුයි. අනිත් එක අවසාන කටයුතු රජයේ වියදමින් කරන්න කියලා...