ඔච්චර දිග හෑල්ලක් ලියන්නට අවශ්ය නැත. ඉතාමත් කෙටියෙන් කියතොත්, විශාකා දන්නවා කොහොම හරි මේ කට්ට කාගෙන ගොඩ ගියොත් හොස්පිටල් එකක ලෙඩ්ඩු එක්ක ඔට්ටුවෙලා හොයන ලක්ෂ තිහ හතලිහ වෙනුවට ගෙදර නිකන් හිටියත් ඊටවඩා හොයන්න පුළුවන් කියලා. රස්සාවට එංගලන්තේ යනවට වැඩිය රජයේ වියදමින් හොලිඩේ එකට යුරෝප් ගිහින් එන්න...