1. Ryan08

    ප්ලේන් ඒකෙන් ඒනවාාාාාාා- මගේ අම්මේ....

    මට පැනලා ඉතිං යන්න දුන්නේම නෑ මගේ අම්මේ 😁😁😁.විළි ලැජ්ජාවේ සංතොසේ බෑ අම්මේ 😁
  2. Ryan08

    සජිත් සුපිරි පොරක්නෙ

    වහා කනවා 😁😁 මූ මර්වින් සිල්වා ගානට මහින්ද ළඟ දනින් වැටිලා ඉදලද බං දැන් අර චැනල් එකක් අටවගෙන සිංහ පාට් දාන්නේ 😁
  3. Ryan08

    සජිත් සුපිරි පොරක්නෙ

    සේරම පොරවල් තමයි කටින් 😁😁
  4. Ryan08

    කපා කපා - රැවුල කපා රටින් පනිනු - සිතනු එපා

    කට්ටිය එක්ක අරගල කරාට තනි වුණාම තමන් විතරයි. ඒ නිසා කරන අරගලයක් නීතියට අනුව කරන්න ඕන. එහෙම නැත්නම් සිංහයෝ වගේ චැනල් වලට බැස්සා නම් නිවටයෝ වගේ පැනලා යන්නේ නැතුව තමන් කරපුදේ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. සාදාරණ විදිහට අරගලය කරපු උන්ටත් මුන් ලැජ්ජා කරනවා
  5. Ryan08

    හීනයක් දැක්කා..

    මේක තමයි හේතුව. අනිවාර්යෙන් උබේ යටිහිතේ ඔය ගැරඩියා දැකපු සිද්දිය තදේට තියෙන්න ඇති. අපි දකින හීන හැබෑවුණා නම් මොනවා කරන්න බැරිද?
  6. Ryan08

    නිකන් ඉන්න වෙලාවට මොකද කරන්නේ

    මම නම් සිකුරාදා රෑටයි සෙනසුරාදා රෑටයි එහෙම තමයි. වයිෆ් එක්ක කඩ්ල්වෙලා බියර් එකක් වයින් එකක් බොනගමන් ටීවී එකේ යන මොකක් හරි බලනවා නැත්නම් ෆිල්ම් එකක් බලනවා. 😁
  7. Ryan08

    සෙක්ස් කරාම

    අනේ මංදා බං උබලට සාමාන්‍ය දැනුම නැද්ද එහෙම නැත්නම් ආතල් ගන්නවද කියලා. එළියට ආවා කියලා ළමයි නැතිවෙන්නේ නෑ බං මොකද ළමයෙක් හිටින්න අයිස්ක්‍රීම් කප් එකක් විතර ඕන නෑ. එක බිංදුවකුත් ඇති. උබට සැකනම් දොස්තර කෙනෙක් හම්බවෙලා උබේ ප්‍රශ්නේ කියලා උපදෙස් ගනින් නිකන් විහිළුවක් වෙන්නේ නැතුව
  8. Ryan08

    පැතුම් ඉසුරු ගැටෙයි

    දොස්තර කෙනෙක් නේද බං මේ වැල්ලේ ගෑණියෙක් ගානට හැසිරෙන්නේ
  9. Ryan08

    📛සොත්ති උපාලිගේ බාල පුතා මරයි

    පොල් ගස්වල දෙල් හැදෙන්නේ නෑනේ ඉතිං ☹️
  10. Ryan08

    ශ්‍රි ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටු ද?

    ඉපදුන එක ගැන ආඩම්බරයි. ඒත් ඒ ආඩම්බරෙන්ම ජිවත් වෙන්න බැරිනිසා ලංකාව දාලා ආවා
  11. Ryan08

    හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

    ගලබොඩ අත්තේ ඥානසාර හරි කැළණියේ මහානායක හරි අහුවුනොත් ඔහොම ගහයිද??
  12. Ryan08

    අසරණ පවුලකට ලැබුණු ගෝඨාභයගේ කෑම වේල.....

    ෆෙමස් වෙන්න තියෙනවා නම් පාරේ හෙළුවෙන් උනත් යයි. තුක් විතරක්. මනුස්සයෙක්ට යමක් දෙද්දී උදව්වක් කරද්දී කැමරාව ඕෆ් කරලා තියන්න මුන්ට කවදා හිතෙයිද මංදා බං.
  13. Ryan08

    බයියෙක් ලෙස හිතමු...😁

    ආගමට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ආගමට අනුව ජිවත්වෙන එක යකුනේ. කුණුහරප වපුරගෙන ආගම රකින්න තියෙන උනන්දුව පන්සිල් පද පහ රකින්න තිබුණා නම් කොච්චර හොදද?? මීම් එකකින් කාටුන් එකකින් පොතකින් උබලා අදහන ආගමකට අපහස කරන්න පුළුවන් කියලා හිතන එකම ආගමට කරන අපහසයක්.
  14. Ryan08

    අරගලයේ ගුටි කාපු නැති සෙට් ඒක🤑🤑

    මොන ලැජ්ජාවක්ද බං. මුන් එහෙනම් එක මාකට් කරනවා මාස ගානක්
  15. Ryan08

    ප්‍රභාකරන් ස ෂෝයි

    අනිවාර්යෙන්.ඔය හිටියානම් කියලා උපකල්පනය කරන උන් හිටියානම් උනුත් දැන් ඉන්න උන්ට වඩා වෙනස් වෙන්නේ නෑ
  16. Ryan08

    ප්‍රභාකරන් ස ෂෝයි

    ඕවා නම් මහා හෙණ ගහන කතා ☹️ප්‍රභා හොදයි කියන්නේ අද ඌ නැති නිසා. හිටියානම් බලාගන්න තිබුණා.
  17. Ryan08

    *** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

    හුරතල් කොලු පැංචෙක් ♥️
  18. Ryan08

    රනිල් වික්‍රමසිංහ කරේ මොනවද?

    අපිට අදුරගන්න පරක්කු උනාට රනිල්ද දන්නේ නෑ එතකොට අර කියපු දියසෙන් 😁😁.

    No contents