නෑ බං කොරියාවේ left hand නමුත් මේ වාහනේ righrt side ඒකයි ගෙන්න ගන්න බැලුවෙ ..den gennana be ban. LC close karala ne thiyenne. korea right hand side driving da ?
den LC close karala thiyenne, issara blue slip/permit kiyala deyak thibba eken gennanda puluwan eath den newettuwa kiyala thamai kiyanne. poddak machan customs in-house clearing agent kenek gen ahapan wisthara un kiyai.නෑ බං කොරියාවේ left hand නමුත් මේ වාහනේ righrt side ඒකයි ගෙන්න ගන්න බැලුවෙ ..
පොත හදන්න ක්රමයක් කියා දීපන්කෑලි කරලා ගෙන්නපන් හොද වන්ඩියක්
පොත් හොරට හදපන්
මෙහෙ හොයාගන්න තියන වර්ගයක අලුත් මොඩ්ල් එකක් ගෙන්නපන් කෑලි කරලා. ඒවගෙ පරන ලඩියක් මෙහෙන් හොයාගනින් දුවන්නෙ නැති. ඒකෙ පොත අලුත් එකට ගනින්. පරණ ලඩිය යකඩවලට විකුනපන්. එතකොට එකට වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙක් ජිප් එකක් එම කරා අවු අටකට වතර කලින්පොත හදන්න ක්රමයක් කියා දීපන්
ඒක හරිම දුෂ්කර ක්රියාවක් මම බැලුවෙ මේක නිකන් ලැබෙන නිසා ගෙන්න ගන්න ක්රමයක් tax ගෙවලමෙහෙ හොයාගන්න තියන වර්ගයක අලුත් මොඩ්ල් එකක් ගෙන්නපන් කෑලි කරලා. ඒවගෙ පරන ලඩියක් මෙහෙන් හොයාගනින් දුවන්නෙ නැති. ඒකෙ පොත අලුත් එකට ගනින්. පරණ ලඩිය යකඩවලට විකුනපන්. එතකොට එකට වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙක් ජිප් එකක් එම කරා අවු අටකට වතර කලින්
ethkota mcn parana eke chasis and engine numbers kotanawad alut eke ?මෙහෙ හොයාගන්න තියන වර්ගයක අලුත් මොඩ්ල් එකක් ගෙන්නපන් කෑලි කරලා. ඒවගෙ පරන ලඩියක් මෙහෙන් හොයාගනින් දුවන්නෙ නැති. ඒකෙ පොත අලුත් එකට ගනින්. පරණ ලඩිය යකඩවලට විකුනපන්. එතකොට එකට වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙක් ජිප් එකක් එම කරා අවු අටකට වතර කලින්