Firefox 29.0.1 අලුත්ම සංස්කරණය ඇවිල්ලා..
මේක නම් පට්ට.. chrome එක වගේ design එකත් පට්ට.
කැමති අය බාගන්න. chrome වගේ නෙමේ low performance තියෙන pc එකක උනත් වැඩ.. 

Download
http://www.mozilla.org/en-US/products/download.html?product=firefox-stub&os=win&lang=en-US
More about firefox
http://www.mozilla.org/en-US/firefox/desktop/
Home page
http://www.mozilla.org/en-US/
Firefox එකත් එක්ක මේ Add-on එකත් දාගන්න.. එතකොට ටොරන්ට් සයිට් වල තියෙන ඇඩ්z, google ඇඩ්ස් වගේ ගොඩක් ඇඩ්z නිකන්ම අයින් වෙලා යනව. frame එක පිටින්ම අයින් වෙනව ad එකක් තිබ්බද කියලවත් හොයාගන්න බැරි වෙන්න.
ඒ වගේම popups පවා block වෙනව. තව කවුරුහරි ලොකු image එකක් එක්ක රෙප් දුන්නොත් ඒවත් block කරන්න පුලුවන්. ත්රෙඩ් වල තියෙන ලොකු images නිකන්ම අයින් කරන්න පුලුවන්.. 
Download
https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/
වැදගත් උනානම් එකක් දාගෙන යන්ඩෝ..



u kiyanne chrome speed kiyala nevi da ban

ඕනෙම එකක අපි හිතන්නෙ නැති හොද දේවල් තියෙනව.. පුද්ගලයන්ගේ කැමත්ත හා භාවිතය අනුව වඩ හොද එකයි එයාල පාවිච්චි කරන්නෙ.. ඒ නිස දෙයක් කියන්න කලින් පොඩ්ඩක් බලපන්..