පුලුවන් කියන්නත් පුලුවන් පන්තියක උගන්නන හැම එකම වගේ ඉතිං කොහෙ හරි තියෙනව :yes: :yes:
ඒත් ඔන්ලයින් කරල විභාගෙට ලියන්න නං අමාරු වෙයි බං :sorry: :sorry:
ඔන්ලයින් තියෙන ක්රමේට ගනං හැදුවට විභාගෙ ලකුණු දෙන්නෑ සිලබස් එකේ තියෙන ක්රම කිහිපයක් තියෙනව ඒවගෙන් එකකටම හදන්න ඕනෙ :sorry: :sorry: