පොඩි කාලෙ පිහාටු ඇහිඳන් ලියන්න ට්රයි කල්ල තියේ බං :D :D
ඒ වුනාට harry potter එකේ වගේ හොඳට ලියවෙන්නඋෑ :no: :no:
උන් පිහාට්ටට තව මොනා හරි දාල ලියනවද කොහෙද :sorry: :sorry:
ලියන්න පුලුවන් පිහාටු වර්ග මොනාද දන්නෑ :sorry: :sorry:
මේව තාම තියෙනවද බං :shocked: :shocked:
ඔය ජාතියෙ එකක් දැක්කෙ නෑ...