ඉතිං ඉඳපං හැමදාම ඉන්න එකක්යැ :angry: :angry:
ඔයිට වඩා ට්රැපික් වල අපි ඉඳල තියෙනව යකෝ බස් පිටිං පුරෝල උඹට මේ වාහනේක අගේට හුලං වැදි වැදි ඉන්න බැරුව කෑගහනව :angry: :angry:
බස් නවත්තපුවාම ඇතුලට හුලං පොදක් එන්නෑ සෙනඟ පිරිල ඉන්දැද්දි විනාඩි දෙක යනකොට හුස්ම ගන්න බෑ :sorry: :sorry: