1. aneasarayana

    Sex ප්‍රශ්නයක්

    උඹ දෙන්නේ ගොන් ආතල් එකක් නෙවෙයි කියලා හිතලා මේ උත්තරේ දාන්නේ . fart smell pills කියලා google කරපන් .ඕනේ සුවඳකට වැඩේ හදාගන්න පුළුවන්.
  2. aneasarayana

    සත්‍යා

    ඔතනින් එහාට පෙන්නන්න දෙයක් නෑ. උන් දිගටම ගේම ගහනවා කියලා අපිට හිතාගන්න තියෙන්නේ. ඇත්තටම ඔය වගේ සෙට් එකක් ඉන්නවනම් හොරකම් කරන එවුන්ට ගේම දෙන්න රට කොච්චර හැදිලද ? රජයේ මාධ්‍යක යන නිසා වැඩි සෙල්ලම් දාන්නත් බෑනේ .මට මතකයි ගිණි අවි සහ ගිණි කෙළි එකනම් එක පාරට ඉවර කරන්න උනා මොකක් හරි බලපෑමක් ආපු නිසා.
  3. aneasarayana

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    දන්න එකෙක් කියපන් අර පරණ කළු සුදු ලයිසන් එකෙන් තාම පදින්න පුළුවන්ද ?
  4. aneasarayana

    Fixed Deposit පොළී අනුපාත / corona

    උඹ හරි. ඒත් සාමන්යෙන් FD rate එකයි loan rate එකයි අතර වෙනස 3-4 වගේ නේද වෙන්න ඕනේ ? තාම උන් ඒ ගානට අඩු කරලා නෑනේ ? සම්පත් එකේ 8 කොමර්ෂල් එකේ 9.
  5. aneasarayana

    ලංකාවේ ISP පරයෝ

    ඇත්තටම කුණුහර්ප මතක් වෙනවා ඕකුන් කරන බලු වැඩේට. මට මතකයි 2008 විතර SLT කාරයෝ unlimited දුන්නා. line එක 512Kb උනාට රෑට මොනවහරි download වෙන්න දැම්මම පහුවදා බලන්න පුළුවන්. දැන් වගේ රෑට එකක් දවල්ට එකක් තිබ්බේ නෑ. 2009 විතර line එක තවත් fast උනා.මට මතක විදියට 2Mb විතර තිබ්බා. ඊට පස්සේ තමයි dialog...
  6. aneasarayana

    Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

    මචන්ලා අපිට නොපෙනෙන දේවල් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා.අපේ හෙළ වෙදකම සෑහෙන්න දියුණු මට්ටමක තිබිලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ ඔය එකක්වත් නෙවෙයි. 1. ඇයි හෙළ වෙදකම දන්න අය මේ බෙහෙත් පරික්ෂා කරන්න පත් කරලා නැත්තේ ? 2.කොරෝනා හැදිලා මාරාන්තික වෙලා ඉන්න මිනිස්සු කැමැත්තෙන්ම මේ බෙහෙත බොයි මොකද ගිලෙන්න යන...
  7. aneasarayana

    ලඟදි බලපු සුපිරි නාට්‍යක් ( අමුතු රසිකයා )

    මුලින්ම යනකොට බැලුවා .සුපිරි කතාව.
  8. aneasarayana

    කොවිඩ් පැණියේ වගකීම අපිට භාරගන්න බෑ – ආයුර්වේද වෛද්‍ය සංගමය

    යාළුවා කිව්ව විදියට නම් එහෙම ලෙඩ හොඳ වීමක් වෙලා නෑ. හැබැයි මගේ යාළුවට බොරු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
  9. aneasarayana

    කොවිඩ් පැණියේ වගකීම අපිට භාරගන්න බෑ – ආයුර්වේද වෛද්‍ය සංගමය

    මචන්ලා මේ මනුස්සයා බොරු කාරයෙක්. මගේ හොඳම යාළුවෙක් මෙයා දාගෙන හිටපු දේවාලෙට ගිහින් තියෙනවා.එන මිනිස්සුන්ට ලෙඩ කිව්වම බෙහෙත් දෙනවලු.හැබැයි අහනවලු "උඹ මට මොනවද දෙන්නේ කියලා".සල්ලි ගත්තට පස්සෙලු බෙහෙත් දෙන්නේ. මිනිහා ආවේස වෙන්න කලින් වඩු වැඩ ,මේසන් වැඩ කරන් හිටපු මනුස්සයෙක්ලු. හොඳම වැඩේ ආයුර්වේද...
  10. aneasarayana

    මට ඩිපරෙෂන් ද

    මම කියන්නේ නෑ ගුප්ත මනුස්සයෝ ජීවිතේ වින්දනයක් ලබන්නේ නෑ කියලා. ඒත් ගොඩක් එහෙම අය තමුන්ගේ මනෝ ලෝක වල ඉන්නේ. උදාහරණයක් විදියට අපිට මොකක් හරි සතුටු අවස්ථාවකදී අපි දන්න යාළුවන්ට ඔක්කොටම කියනවා සතුට බෙදාගන්නවා. දුකක් උනත් එහෙමයි.මේ කට්ටිය එහෙම නෑ. ඇතුලේ තියාගෙන ඉන්නේ.හැබැයි මෙහෙම හිටියයි කියලා අවුලක්...
  11. aneasarayana

    මට ඩිපරෙෂන් ද

    සරලවම කිව්වොත් උඹ විවුර්ත නෑ ජීවිතේ. ඕනෙවට වඩා එහෙම උනොත් එතනත් අවුලක් හැබැයි උඹ ඔයිට වඩා මිනිස්සු එක්ක ටිකක් කතා බහ කරලා ඉදපන්. මගේ යාළුවෙක් හිටියා උඹට තියෙන ගති ලක්ෂණ තියෙන. හැබැයි වෙන කියන්න අඩු පාඩුවක් නෑ ඒත් ගුප්තකම තමයි අවුල.මම ඌව ආශ්‍රය කරන එක නැවැත්තුවේ ඌව විශ්වාස කරන්න අපහසු නිසා. ඒක ඌ...
  12. aneasarayana

    අම්පිටියේ හිමි පන්සල අතහැර යයි ?

    මේ හාමුදුරුවෝ කුණුහර්ප කියනවා කියලා බනින එවුන්ට අපිට කියන්න තියෙන්නේ "දැන් සනීපද "
  13. aneasarayana

    භාචි සුසාන් ගේ බඹර නාදේ සින්දුව කොපියක්ද ?

    සිරා කතාව. මචන් සමහර ඒවා කෙලින්ම ඉරානියන් ,මැද පෙරදිග සිංදු. original එක පට්ටම ලස්සනයි. අපි දන්න අයියා කෙනෙක් USA ඉන්න උගේ යාළුවෙක් එක්කන් ආවා.සුද්දට ඩ්‍රම්ස්,ගිටාර් ඕනේ එකක් ලෙසටම ගහන්න පුළුවන්. ඌ ගිටාර් ගහ ගහ කිව්ව සිංදු දෙකක්ම 90 දශකයේ ප්‍රසිද්ධ හින්දි සිංදුවල English ඒවා
  14. aneasarayana

    භාචි සුසාන් ගේ බඹර නාදේ සින්දුව කොපියක්ද ?

    හින්දි එවුනුත් කොපි ගහන්නේ වෙන වෙන රටවල් වලින් සමහර සින්දු.
  15. aneasarayana

    Questions Anal Fissure help

    ඕක මහ ජරාම ලෙඩක් . වැඩිපුර වතුර බොන්න.හොඳට පළතුරු එළවලු කන්න.තන්තු සහිත කෙඳි සහිත ආහාර වැඩිපුර කන්න. තත්වේ දරුණු නම් ඩොකෙක්ට පෙන්නපන්. තුවාල පොඩියි නම් නිකන්ම වේලිලා යනවා.
  16. aneasarayana

    ලැප් එක ඕෆ් වෙනවා මචං

    fan eka stop wenawa athi
  17. aneasarayana

    Mobitel 4g Pocket Router Unlock

    Mage gaawa Huawei ekak tiyena jail break karaganna baruwa inne
  18. aneasarayana

    කොටස් වෙළඳපොලේ ආයෝජනය

    මචන් online ම ගොඩ දාගන්න විදියක් නැද්ද ?
  19. aneasarayana

    කොටස් වෙළඳපොලේ ආයෝජනය

    Thanks bokkala. CSE එකේ subscription එකට සල්ලි ගෙවන්නත් ඕනේ නේද ? ඉස්සර තිබ්බා cdax කියලා එකක් .උන් නම් සල්ලි ගත්තේ නෑ.
  20. aneasarayana

    කොටස් වෙළඳපොලේ ආයෝජනය

    හරි මචන් . online වැඩේ කරගන්න පුලුවන්ද ? උඹ දන්න ඒවා මෙතන දාපන්කෝ. මම දන්න එකෙක් කිව්වා සමහර බ්‍රෝකස්ලා ලක්ෂයක් වගේ ගාණක් මුලින්ම දාන්න කියනවා කියලා. එච්චර ගණන් නැතුව පොඩි ගාණකින් පටන් ගන්න බැයිද ?

    No contents