1. aneasarayana

    Classic songs

  2. aneasarayana

    ane manda

    අනිවා ඒක තමයි බන්.ඕක මම දෙතුන් දෙනෙක්ගෙන් අහලා තියෙන කතාවක්. අනික් එක උඹ අනික් යාළුවෝ නෑදෑයොත් එක්ක උඹව සංසන්දනය කරනවද ? ඒක කරන්න එපා පුතෝ. නිකම්ම වැටෙනවා. උඹ තාම කාටුන් බලනවද ? ගේම් ගහනවද ? පාරේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහනවද ? වෙලේ සරුංගල් යවනවද ? නැත්තම් ඔය දේවල් කරන්න පට්ට ආසයිද ? එහෙම නම් උඹට...
  3. aneasarayana

    ane manda

    ඕක සමහර එවුන්ට තියෙන සීන් එකක් බන් පීඩනය දරා ගන්න බැරි උනාම.අනික් එක පොඩි කාලේ කෑම බීම ,ඇඳුම් පැළදුම් සල්ලි ඔක්කොම අම්මා තාත්තාගෙන් නිකන්ම එනවනේ.දැන් එහෙමද මහන්සිවෙලා හම්බ කරන්න ඕනෙනේ.
  4. aneasarayana

    ඔය යන්නෙ සෝක් ඵකට😂😂

    අඩෝ පොඩි කාලේ ඔය වගේ බයික් එකක් පැදලා රේස් වෙන සිද්දියක් උනා බන්. ඕක ඔය බයික් වල සීන් එකක්ද දන්නේ නෑ. එක පාර ජෙට් එක වගේ යන්න ගන්නවා.
  5. aneasarayana

    ළඟම පාසලට දිනපතා කිලෝමීටර් විසි අටක් පයින් යන එන දරුවෝ ...😞😞

    ආගම ජාතිය මොකක් උනත් ඇහැට කඳුළු ආවා බන් එච්චර දුක් විඳගෙන ඉස්කෝලේ එන එක ගැන.ඒ වගේම කේන්තියක් ආවා අපේ චන්දේ හැමදාම පාවිච්චි කෙරෙන්නේ වෙන එවුන් පෝසත් කරන්න මිසක් මේ වගේ අසරණ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි කියන එක ගැන
  6. aneasarayana

    උන්ඩියල් ගැසීම

    ඔය වැඩෙන් සුපිරියට කළු සල්ලි සුදු කරනවා.උදාහරණයක් විදියට LTTE එකේ කළු සල්ලි අම්බානක තියෙනවා.උන්ගේ සාමාජිකයෝ කැනඩාව,ඇමරිකාව,ස්විට්සර්ලන්තය,එංගලන්තය,ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්නවා. ඒ රටවල සිංහල,දෙමළ මිනිස්සුත් ඉන්නවා වැඩ කරලා ලංකාවට සල්ලි එවන. මේ උන්ඩියල් කරන එවුන්ගේ ඇම තමයි වැඩි රුපියල් අගයක් දෙන...
  7. aneasarayana

    කෙල්ලගෙ ප්‍රශ්නයක්

    උඹ බඳින්නේ නැත්තම් දැන්ම ඒක කෙලින්ම කියපන්. උඹ කෙල්ලව අතහරින්නේ කෙයාරින් වැඩි නිසා නම් මෝඩ වැඩක් මොකද කෙල්ල වයසට යනකොට ඔය ගති ඇරිලා යනවා. ඕනෙවට වඩා සංවේදී නිසා තමයි පොඩි දේටත් අඩන්නේ.තැලිලා පොඩි වෙලා නැති කෙල්ලෙක් වෙන්න ඇති.ඕකත් හරි යනවා. තනියෙන් ඉන්නවා නම් අවුරුදු 40 පහු උනාම කරන්න පුළුවන්...
  8. aneasarayana

    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

    ඔබ හරි. පරිවර්තනය කරන එකෙන් වෙන්නේ තව තවත් ධර්මය වෙනස් වෙන එක.
  9. aneasarayana

    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

    එහෙම පරිවර්තනය කරන එක හොඳයි තව ස්වාමින්වහන්සේලාගේත් අනු දැනුම ඇතුව නේද ?
  10. aneasarayana

    ත්‍රිමාණ මිත්‍යාව- 3D Stereogram මොකද්ද මේ ?

    අඩෝ පේන්නේ නෑ බන් අවුරුදු ගාණක් උත්සහ කරලා තියෙනවා.
  11. aneasarayana

    පාකින්සන් ගැන දන්නවද??

    දන්න ආයුර්වේද වෛද්‍ය කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.ගම්පහ ආයුර්වේදේ ඉන්නවා.
  12. aneasarayana

    කුල භේද

    මුල අකුරු ටික එකතු කරලා බලපන් කුලේ වද්ද ගත්ත විදිය :lol:
  13. aneasarayana

    කුල භේද

  14. aneasarayana

    මෙව්වා සද්දෙට අහන්නවත් පුලුවන්ද බන්? 😣🤮

    අපි වාසනාවන්තයි බන් හොඳ ලස්සන සින්දු ඉස්සර තිබ්බ නිසා.
  15. aneasarayana

    පුත්තලමෙන් රත්නපුර ආව ඈයො..

    අර සත්‍යා නාට්‍යයේ කියනවා වගේ උදේ හවස දේශපාලුවන්ට බැනලා චන්දෙ දෙන දවසට උන්ටම කතිරේ ගහලා එනවා.
  16. aneasarayana

    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

    මචන් ගැඹුරු වචන ගැන විග්‍රහ කරන පොත් ඕනේ තරම් තියෙනවා.ඒවා ධර්මධර ,පණ්ඩිත ස්වාමින්වහන්සේලා එකතුවෙලා දවස් ගණන් සාකච්චා කරලා තමයි ලියලා තියෙන්නේ.ඇයි මෙහෙම පොත් ගහලා තියෙන්නේ? ඒකෙන් වෙන්නේ හානියක් නේද ?
  17. aneasarayana

    ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය.

    අනිවා මචන්. ගජිනි,තාරේ සමීන් පර්,3 idiots,pk කියන ෆිල්ම් ටික සුපිරි.පරණ ඒවත් හොඳයි.හැබැයි මේක නම් එච්චර ගතියක් නෑ.ඉන්දියාවේ එවුන් පොර කාගෙන බලන්න ඇත්තේ අර ක්‍රීඩිකාව නිසා වෙන්න ඇති.

    No contents