1. aneasarayana

    Hard work or Luck?

    hard work
  2. aneasarayana

    උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම

    msg කතාව අතහැරියත් කල් තබාගන්න දාන රසායනික ද්‍රව්‍ය ගොඩක් කල් කෑවම කොහොමත් පිළිකා හැදෙන්න පුළුවන් .හැම තිස්සෙම ස්වාභාවික දේ තමයි කන්න බොන්න ඕනේ. ඉස්කෝලවල පැණිබීම විකුණන්නේ අඩු මුදලට . ඒ මොකද පැණි බීම කාරයෝ කරන්නේ ඉදිරි ආයෝජනයක්. ඉස්සර මිනිස්සු ක්ෂණික කෑම,පැකට්,බෝතල් කරපු කෑම සෑහෙන්න අඩුවෙන් කෑවේ...
  3. aneasarayana

    උබලා කසාද බදින්නේ ඇයි?

    කවුරුවත් කියන පලියට සම්මතයනේ කියලා බඳින්න එපා කවදාවත්.එහෙම බැඳපු එවුන් විවාහ ජීවිතේ පරිප්පු කනවා දැකලා තියෙනවා.උඹට සෙට් වෙන කෙල්ලෙක් ඉන්නවා නම් බැඳපන්.හොයා ගන්න බැරි උනොත් නිකන් ඉඳපන්. අපේ දෙමව්පියොත් කරා ඒ අයගේ දෙමව්පියොත් බැන්දයි කියලා උඹත් ඒක කරන්න ඕනේ කියලා නීතියක් නෑනේ. හැබැයි තනියෙන්...
  4. aneasarayana

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    දඩුබස්නාමානය කියන්නේ ලංකාවේ බිහිවෙච්ච සුපිරිම එකක්.කුඹියෝ ,ගිණි අවි සහ ගිණි කෙලිත් මරු. අකාල සන්ද්‍යා හොඳයි හැබැයි කතාව යථාර්තයෙන් පොඩ්ඩක් බැහැර ගිය sci-fi තත්වයේ එකක්.මනොකායත් එහෙමයි. ගිණි අවි සහ ගිණි කෙලි නම් නැවැත්තුවේ මොකක් හරි බලපෑමක් නිසා.ඔය පොත් ලියපු මනුස්සයා පිටරටක ගිහිල්ලා ඉන්නේ මොකද...
  5. aneasarayana

    මඩකලපු එකම සිoහල පන්සලේ හිමි උසාවිදාන්න සියල්ල සූදානම්..Breaking News

    මේ හාමුදුරුවන්ටත් තිබ්බා ඔතන අතහැරලා දාලා යන්න වෙන පන්සලකට.උන්වහන්සේ ඔතන හිටියේ පුරාවස්තු ටිකයි සිංහල මිනිස්සු ටිකයි රැකගන්න. පුරාවස්තු ටික රකින එකේ වැදගත්කම දැන්ම තේරෙන්නේ නෑ ගොඩක් ගොන් වාහෙලට. දැන් ටික කාලෙකට කලින් දෙමළ නායකයෙක් කිව්වා උතුරු පළාතේ ඒ අවට ඉස්සර ඉදන් හිටියේ දෙමළ මිනිස්සු විතරමයි...
  6. aneasarayana

    වාහන වැඩි මිලට විකුණා අවසන්ලු

    මේක කරන්න පුළුවන් නම් සුපිරි. මම දන්න අයියා කෙනෙක් ගාව Toyota Noah එකක් තිබ්බා 2005 විතර.1998 අවුරුද්දේ එකක්. විකුණුවේ ලක්ෂ 14ට.දැන් පොර ඒ අවුරුද්දෙම එකක් ගන්න බැලුවලු ගාණ ලක්ෂ 30. එහෙම බැලුවම වාහනෙත් පට්ට පරණයි හැබැයි ගාණ ඩබල් තනිකර බොරු මාකට් එකක්. සේල් කාරයොයි,අමතර කොටස් ගෙන්නන එවුනුයි,වාහන...
  7. aneasarayana

    ගහ!! පරයින්ට.

    අනිවා බන්.අපේ ගොඩක් එවුන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහානේ බලන්නේ.
  8. aneasarayana

    හොදටම ඇති..ටියුෂන් කඩවලට තිත තියමුද සෑර්?

    ගොඩක් ආසියාතික රටවල්වල මුදල් නම්බු තානාන්තර හම්බවෙන්නේ උගත් මිනිස්සුන්ට. (උඹලට මතකද දන්නේ නෑ අර 3 idiots ෆිල්ම් එකේ ඩයල් එකක් ඉන්නේ අමීර් කාන්ගේ උපාදිය හොරෙන් ගත්ත.ඌ එහෙම කරන්නේ උගේ තාත්තට කොච්චර සල්ලි තිබ්බත් කණ අස්සන ගහන එකා කියලා මිනිස්සු අපහාස කරන නිසා.) අපේ රටවල් වලත් දියුණු රටවල්වල වගේ හැම...
  9. aneasarayana

    අවුරුදු 30 කට කලින් කියපු අනාවැකිය හරි

    උඩරට කඳුකරයේ වනාන්තර විනාශය අහිතකර විදියට රටට බලපානවා කියලා ඒ කාලේ අපිට උගන්නපු සර් කෙනෙකුත් කියලා තියෙනවා.අපේ සීයා කියලා තියෙනවා ඉස්සර නුවරඑළිය පැත්තේ මාස 7-8 වහිනවා කියලා. දැන් ඒ වැස්ස නෑ මොකද වන විනාශය නිසා. උඹලට මතක ඇති ඉස්සර වැස්ස ,ජල චක්‍රය ගැන කියලා දෙනකොට මේ කඳුකරයේ තියෙන සුවිශේෂි...
  10. aneasarayana

    ගහ!! පරයින්ට.

    මේ හාමුදුරුවන්ටත් තිබ්බා ඔතන අතහැරලා දාලා යන්න වෙන පන්සලකට.උන්වහන්සේ ඔතන හිටියේ පුරාවස්තු ටිකයි සිංහල මිනිස්සු ටිකයි රැකගන්න. පුරාවස්තු ටික රකින එකේ වැදගත්කම දැන්ම තේරෙන්නේ නෑ ගොඩක් ගොන් වාහෙලට. දැන් ටික කාලෙකට කලින් දෙමළ නායකයෙක් කිව්වා උතුරු පළාතේ ඒ අවට ඉස්සර ඉදන් හිටියේ දෙමළ මිනිස්සු විතරමයි...
  11. aneasarayana

    විජය කුමාරතුංග

    මම නම් හිතන්නේ පෙනුම අතින් විජය තමයි හොඳම එක විදියක ගැඹුරු චරිත රඟපෑම් අතින් ගාමිණි හොඳයි .නිධානය,බොනී මහත්තයා මරු ඕනෙම විදියේ චරිතයක් සුපිරිම විදියට රඟපාන්න පුළුවන් නළුවෙක් තමයි ජෝ. පුර හඳ කරුවල එකේ රංගනය අති විශිෂ්ටයි අන්ධ මනුස්සයා විදියට. බඹරු ඇවිත් එකේ දුෂ්ටයාට රඟපානවා නියමෙට. අල්ලපු...
  12. aneasarayana

    නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

    බංගලි එවුන් ඉන්නවා අපි වගේම පෙනුම තියෙන එවුන්.සිංහලයෝ කියන්නේ කලවම් හොද්දක් වගේ.වැදි ජනතාව නම් කලවම් අඩුයි. රට ගැන වැඩිම කැක්කුම තියෙන්නෙත් හෙල ජාන තියෙන එවුන්ට කියලා ඔය කට්ටිය කියන්නේ.
  13. aneasarayana

    නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

    මම දන්න ඩොකෙක් මේ විස්තරේ කිව්වේ. නුවර පැත්තේ සුද්දෝ හිටියා ගොඩක්.ඒ කාලේ සම්පූර්ණයෙන්ම රට යටත් වෙලා තිබ්බ නිසා උන්ට හිතේ හැටියට දේවල් කරන්න අවස්ථාව තිබ්බා.(දන්න කෙල්ලෝ සහ කොල්ලෝ ඉන්නවා නුවරට සම්බන්ධ පට්ටම සුදු එවුන්.) කොළඹ ඉන්නවා ලංසින්ට කලවම් වෙච්ච එවුන් ඔය වගේ සුදු. ගාල්ල ,හම්බන්තොට පැත්තේ...
  14. aneasarayana

    ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

    A/L විභාගේ හිතපු තරම් ප්‍රථිපල ආපු නැති එක. මුළු ජීවිතේම එතනින් වෙනස් උනා.ඊට පස්සේ ආපු ප්‍රශ්න ඔක්කොටම ඒක බලපෑවා.
  15. aneasarayana

    විජය කුමාරතුංග

    අනිවා මචන්.අහස් ගව්ව,කරුමක්කාරයෝ,මේ දෑස කුමටද වගේ ඒවත් හොඳයි. හැබැයි ඔය ඔක්කොම නළුවන්ගෙන් නීහතමානිම නළුවා තමයි විජේ.ඕනේ කෙනෙක් එක්ක කතා බහ කරන කෙනෙක්ලු. ගාමිණි,රවීන්ද්‍ර කියන්නේ හෙනම මානයෙන් හිටපු අය. විජය ගොඩක්ම ප්‍රසිද්ද උනේ රගපෑමෙන්ම විතරක් නෙමෙයි.ගායනය,දේශපාලනය,චන්ද්‍රිකා බැන්ද එකෙන්.
  16. aneasarayana

    Trip planning app

    ඔව් බන්.මෙතන ගොඩක් එවුන් ඌට තියෙන මානසික ආබාධයෙන් ආතල් ගන්නවා.මම දැකලා තියෙනවා සමහර එවුන් ඌට කියලා තමන්ගේම අම්මට බන්නගෙන ආතල් ගන්නවා.
  17. aneasarayana

    කොත්තු

    ඕවා කන්න එපා යකුනේ.බඩවල් විතරක් නෙමෙයි දාන කෙමිකල් නිසා වකුගඩුත් සවුත්තු වෙනවා.
  18. aneasarayana

    තව එකෙක් සද්දයක් දැම්මොත්

    කට ගහගෙන යනවට වඩා පොඩ්ඩක් තේරුම් කරානම් හරි දිගටම බනින්න යනවට වඩා.හැබැයි වැරද්දක් නැතුව කටවහගෙන හිටියොත් නම් ඔළුවට අත හෝදනවා.

    No contents