1. aneasarayana

    ලෑන්ඩ් රෝවර් වල මළගම

    ඕකේ කියන කතා ටික ඔක්කොම හරි.මම ට්‍රිප් 3-4 ගිහිල්ල තියෙනවා.කකුල් දෙක ගන්න දෙයක් නෑ බන්.කැලේ යන්න ,ෆෝවීල් දාන් යන්න හොඳයි.හැබැයි ගෙදර පාවිච්චියකට මෙලෝ රහක් නැහැ කියලා මගේ යාළුවා කිව්වෙත්.
  2. aneasarayana

    ශ්‍රීලාංකිකයෙක් ඔස්ට්‍රෙලියාවේ ලංකාවේ නම උඩින්ම ඔසවා තබයි..අාඩම්බරයි❤👍👍👍

    සිරාවට බන්.ලංකාවේ නීතිය අනුව හරිනම් ඕකුන්ව හිරේ දාන්න ඕනේ නමුත් කවදාවත් එහෙම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මට තව එකෙක් කියලා තියෙනවා දැන් අවුරුදු 11-12 විතර ඉස්සෙල්ලා ලංකාවේ එකෙක්, පාර පැනපු ගෑණු කෙනෙක් යටකරන් ගිහිල්ලා ෂේප් එකේ ලංකාවට පැනලා ඉන්නවලු. සමහර එවුන් බර ගණන්වල ණය අරන් පනිනවලු. ඕකෙන්...
  3. aneasarayana

    ශ්‍රීලාංකිකයෙක් ඔස්ට්‍රෙලියාවේ ලංකාවේ නම උඩින්ම ඔසවා තබයි..අාඩම්බරයි❤👍👍👍

    මගෙත් ඉන්න යාළුවෝ කිහිප දෙනෙක් ඔය කතාව කිව්වා. මේ ලගඳි මත්ද්‍රව්‍ය අල්ලන වැඩසටහනකදී ලංකාවේ එකෙක් අහුවෙලා. ඌ ඔක්කොම ජහ ජරාව ගහනවලු. ඒ මදිවට හොරෙන් වීසා එකක් නැතුව හැංගිලා ඉන්නේ. තවත් මට මතකයි ලංකාවේ කොල්ලෙක් නැති වෙලා ඉඳලා බැලුවම ඌත් මත්ද්‍රවය විකුණන සීන් වලට සම්බන්ධයි. අපේ එවුන් ගියොත් ඉවරයි.
  4. aneasarayana

    🎸🎸Can you hear me ? 🎸🎸

    patta teledrama eka
  5. aneasarayana

    බිහිසුණු අත්දැකීමක්

    සමහර බයික් කාරයෝ කරන මෝඩ වැඩක් තමයි ලොරි පිටිපස්සේ කවර් එක දාගෙන යන එක.ලොරිය බ්‍රේක් කරාම අරූගෙ හොම්බ රිවට්.
  6. aneasarayana

    බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......!

    අතේ සල්ලි වලට වඩා මම නම් හිතන්නේ වවාගෙන කන්න පුළුවන් ඉඩමක් තියෙනවා නම් ගොඩ. අඩුම ගානේ කොස් ,දෙල් ,අල ,බතල ,මයියොක්ක වලින් ගේම ගහගෙන ටිකක් කල් ඉන්න පුළුවන්
  7. aneasarayana

    බිහිසුණු අත්දැකීමක්

    මම 6 වසරේදී තාත්තා එක්ක බයික් එකේ ඉස්කෝලේ යනකොට එක පාරට එකෙක් බස් එකක් ඉස්සරහින් පැන්නා. තාත්තා බ්‍රේක් ගහපු පාර මම උඩින් විසික් වෙලා ගිහිල්ලා මහපාර මැද්දේ වැටුනා.හොඳ වෙලාවට ඉස්සරහින් ආපු වාහනේ බ්‍රේක් ගැහුවා නැත්තම් ඌ මාව යට කරන් යන්නේ.නූලෙන් බේරුනේ වැඩි තුවාලයක් නැතුව.
  8. aneasarayana

    1971 වසරේ පළවූ මංගල යෝජනා කීපයක්

    අපේ සීයාගේ පඩියත් ඒ වගේ ගාණක්. ළමයි 6 දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරලා තියෙනවා ගේමක් නැතුව. සත 25ට තෝස 3 කාලා ප්ලේන්ටියක් බිව්වම තව සත 2 ඉතුරුත් වෙනවාලු.
  9. aneasarayana

    Refugee visa rejected

    පට්ට කතාව ලොක්කා. ඕකුන් ගිහිල්ලා ඔය රටවල්වල අපේ රටේ නම කැත කරලා එන්නේ.ගිහින් තියෙන්නේ ස්ථිර වීසා එකකින් නෙමෙයිනේ. එහෙනන් ඉවර උනාම එන්න ඕනේ. සරණාගත වීසා දාලා තියෙන්නේ තනිකර වංචාවටනේ.
  10. aneasarayana

    Angkor watt

    අපි කොහොමත් පිටසක්වලයෝ තමයි බන් . මේ මතය පිළිගන්න ලොකු ලොකු වැඩ්ඩෝ ඉන්නවා. පරිණාමය කතාව සත්තුන්ට අදාල වෙනවා ඇති ඒත් මිනිස්සු උන්ගෙන් පරිණාමය උනා කියලා හිතන්න අමාරුයි. අග්ගඥ සූත්‍රයේ තියෙන්නෙත් අපි ආභස්සර තලයේ ඉදන් ආවා කියලනේ.
  11. aneasarayana

    මීයො කොච්චර දුර ගිහිං දාන්න ඕනෙද?

    යුරෝපේ මිනිස්සු අම්බානක මැරුණා මහාමාරිය නිසා
  12. aneasarayana

    මොන හුත්තක් ද බන් මේ අපිට බලන්න තියන චැනල්

    මසුරං කතාව. ඉස්සර මට මතකයි මිනිස්සු ක්‍රිකට් මැච් යන දවස්වලට මෙලෝ වැඩක් කරන්නේ නැතුව පැය 8 ඕක දිහා බලන් ඉන්නවා.හොඳ වෙලාවට දැන් මැච් පරදින නිසා ගොඩක් එවුන් බලන්නේ නෑ. ඔය tv එක ලංකාවට තව ටිකක් පරක්කු වෙලා ආවා නම් හොඳයි කියලත් හිතෙනවා.
  13. aneasarayana

    මොක්කුද බන් මුන් ගුරුවරුන්ද?

    කිව්වත් ඉමිහිරි පද උපුටා කොවුලෙකු වෙනවද කළු කපුටා
  14. aneasarayana

    ඉස්හොරි

    මේකයි මචන් අපි එක එක්කෙනාගේ ඇඟවල් වෙනස්.උදාහරණයක් විදියට සෙම ,පිත ,වාතය,උෂ්ණය,හොර්මෝන ශ්‍රාව අපි හැමෝගෙම වෙනස් මට්ටම්වල තියෙන්නේ.විශේෂයෙන්ම දැන් අපි කන බොන ජාතිවල විෂ ගොඩක් වැඩියි. උදාහරණයක් විදියට අපි දන්නවා කොකා කෝලා වලින් ටොයිලට් පවා පිරිසුදු කරන්න පුළුවන් වගේම මලකඩ ඉවත් කරන්න පුළුවන් කියලා...
  15. aneasarayana

    ඉස්හොරි

    ඉස්හොරිවලට නම් හොඳම බෙහෙත ගොඩපර ගෙඩි තලලා ගාන එක.දෙහියි උළුහාල් එකට දාලා ගෑවත් හොඳ වෙනවා කියලා අහලා තියෙනවා. ඔය ඉස්හොරි වල ජාති කිහිපයක් තියෙනවා. සමහර අයගේ කුඩු කුඩු හැලෙනවා.තව අයගේ නිකන් හබල පෙති වගේ කෑලි ගැලවෙනවා.උඹේ ඔළුවේ කුරුලෑ වගේ ගෙඩි එනවද ? එහෙනම් ඇඟ නිවෙන්න ජාති කන්න බොන්න. අකලට කෙස්...
  16. aneasarayana

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    උඹ වයිෆ්ගෙන් අහලා නැද්ද ඇයි අකමැති කියලා ? ඔච්චර උඹ ළමයෙක්ට ආසනම් අවුරුදු 3-4 ළමයෙක් අරන් හදාගනින් වයිෆ්ගෙන් අහලා. එතකොට මුල ඉදන් පරිප්පු කන්න වෙන්නෙත් නෑ ඒ ළමයටත් සෙතක් වෙනවා.
  17. aneasarayana

    මට උදව් කරහන් මචං . . .

    උඹ සෑහෙන්න උත්සාහවන්ත හොඳ කොල්ලෙක්.උඹ වෙනුවෙන් දෙයක් ගත්තට කිසිම අවුලක් නෑ මොකද හැම තිස්සෙම ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කරන්නේ නැති නිසා. හැබැයි පුතෝ නංගිටයි මල්ලිටයි තව ටිකක් කල් ගිහිල්ලා අදායම් මාර්ගයක් හදලා දෙන්න බලපන්. මගේ හොඳ යාළුවෙක් හිටියා රට ගිහිල්ලා ලංකාවේ පවුලට සල්ලි එවපු.උගේ අක්කලා...
  18. aneasarayana

    ගොඩක් කලකින් කවියක් දෙකක් ලිව්වේ....

    චතුපැටිය දැක්කේ ගොඩක් කාලෙකින් පස්සේ
  19. aneasarayana

    ලන්ඩනයේ කොරෝනා උද්ඝෝෂණය😒😒

    සිරා කතාව.අපේ ලොකු තාත්තගේ පුතා එහේ ඉන්නේ.ඌට කොරෝනා හැදිලා ඇම්බියුලන්ස් එකකට කෝල් කරාම හුස්ම ගන්න පුළුවන් නම් රෝහලෙන් බාර ගන්නේ නෑ ඒක නිසා ගෙදරට වෙලා ඉදපන් කිව්වලු.
  20. aneasarayana

    මඩකලපු එකම සිoහල පන්සලේ හිමි උසාවිදාන්න සියල්ල සූදානම්..Breaking News

    ගෝටාබය 2012 විතර බේරගත්ත කූරගලට දැන් ඇයි යන්න බැරි ? ආණ්ඩුවේ එවුන් බයයිද ඒ වගේ තම්බි අල්ලන් ඉන්න තැන්වලට යන්න ? හරියට වැඩේ කරලා නම් හාමුදුරුවෝ කෑගහන්න ඕනේ නෑනේ නේද ?

    No contents