1. aneasarayana

    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

    මචන්ලා ඇයි මේ මහමෙව්නාවෙන් වෙනම සූත්‍ර පිටකය ගහලා තියෙන්නේ ? බුද්ධ ජයන්ති ත්‍රිපිටිකය තියෙනවනේ
  2. aneasarayana

    සමන්තභදු Thero චිකන් ඩෙවල් ගැන කියපු කථාව😁

    අන්තිම ටිකේ කියනවා මිනිස්සු ලක්ෂ කෝටි ගණන් පූජා කරනවා කියනවා මේ දේවල් අහලා.තනිකරම negative marketing කියන දේ පාවිච්චි කරන්නේ.එහෙම කරලා වචන ටිකක් කියලා තමුන්ගේ බඩ වඩා ගන්නවා. හැබැයි කියන සමහර දේවල්වල යම්කිසි ගත යුත්තක් තියෙනවා ගිහි ජීවිත වලට.
  3. aneasarayana

    මැටිලු බං.....

    ටික කාලයක් ගියාම සුද්ද කරන්න ඕනේ නැත්තම් පොඩ්ඩක් අමුතු රහක් එන්න ගන්නවා මොකද අපි දාන්නේ ක්ලෝරීන් සහිත වතුරනේ. ළිං වතුර දැම්මම නිතරම සුද්ද කරන්න ඕනේ නැතුව ඇති.
  4. aneasarayana

    කුවණ්නා කියන්නේ දෙමළ ගෑනියෙක්ට

    මහා සම්මත රජ කාලයේ සිට සිංහලයා පැවත එනවා කියලා කතාවක් අහලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා සම්මත කෙනා පත් කරගත්ත විදිය.
  5. aneasarayana

    කරාතේ පන්තියක් +20

    ලලිත් කියලා මාස්ටර් කෙනෙක් හිටියා ගල්කිස්ස පැත්තේ.දැන් ඉන්නවද දන්නේ නෑ.නියම වැඩ්ඩෙක් කියලා තමයි දන්න අය කිව්වේ ඒ කාලේ.
  6. aneasarayana

    ජර්මන් ෂෙපර්ඩ් බව්වෙකු පිළිබද පොඩි උදව්වක ඔන:cry:

    කවදාකවත් අපි ගන්න බෙහෙත් සත්තුන්ට දෙන්න එපා.අනික් එක pharmacy වලින් අහලා බෙහෙත් ගන්නත් එපා.ඔය vet ගාවින් හොඳ වෙන්නේ නැත්තම් වෙන කෙනෙක් ගාවට යන්න.
  7. aneasarayana

    ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා

    අයින්ස්ටයින්ට බල්ලෝ දෙන්නෙක් හිටියලු.එකෙක් ලොකුයි අනිකා පොඩියි.බලු කුඩුවක් හදලා බාස්ට දොරවල් දෙකක් දාන්න කිව්වලු පොඩි දොරකුයි ලොකු දොරකුයි.බාස් කිව්වලු ලොකු දොරක් දැම්මම බල්ලෝ දෙන්නටම යන්න පුළුවන් නේ කියලා. අයින්ස්ටයින්ට ඊට පස්සෙලු වැඩේ තේරුනේ.
  8. aneasarayana

    රියදුරන් කොතරම් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර මිනිසුන් මරා දැමුවත් උන්ට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

    අපෝ ඔය ලොරි ,ටිපර් ,ට්‍රක් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ.සක්කිලිම යක්කු
  9. aneasarayana

    කුඩ්ඩෝ පාතාලයෝ මැරෙණ කොට ජෙප්පො අඬන්නෙ අැයි?😨

    පාතාලේ ගැන නොදන්නා එවුන්ට කියන්නේ කියවපන් ගිණි අවි සහ ගිණි කෙලි පොත් හතර. ගොඩක් දේශපාලුවන්ගේ හයිය තමයි පාතාලයෝ. උන් දෙගොල්ලන්ගේ ජඩ වැඩ ගානට වහ ගන්නවා. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ මුලින්ම නැති කරේ පාතාලය.ඒ මොකද ඒ කාලේ තිබ්බ නීතී මදි උන්ව හිරේ දාන්න.උන් මාරුවට පස්සේ රට හැදුවා. උන් මරණ එක...
  10. aneasarayana

    සිංහල ව්‍යාකරණ help

    නියම වැඩේ යාළුවා.මම නම් සිංහල වැරදුනොත් ලජ්ජා වෙනවා ඉංග්‍රීසි වැරදුනාට වඩා මොකද අපේ මව් භාෂාවනේ. මම දන්න අයගෙන් ජොලියට අහල තියෙනවා අකුරු කීයක් තියෙනවද කියල හෝඩියට ඒක කියන්න පුළුවන් එහෙමත් එකෙක්ට
  11. aneasarayana

    අම්මා තාත්තා වෙනුවෙන්

    අම්මට තාත්තට සලකන්න වෙලාවල් බල බල ඉන්න එපා යාළුවනේ තමුන්ට පුළුවන් තරමින් පුංචි පුංචි දේ කරපන්. මම දැකලා තියෙනවා ගොඩ දෙනෙක් දුක් වෙනවා අනේ අපිට තියෙන කාලේ අම්මා ,තාත්තා හිටියේ නෑනේ කියලා.දෙන්නම හරි එක්කෙනෙක් හරි ඉන්නවා නම් පුළුවන් තරමින් හොඳට සලකපන්. සලකන්න ලක්ෂ ගණන් යන්නේ නෑනේ.උඹලගේ ළඟ නැත්තම්...
  12. aneasarayana

    සිංහල ව්‍යාකරණ help

    ලොක්කා මේවා දැන් මතක නැති නිසා අහන්නේ. මිනිස්සු උඩ වැඩ කරති=හරි නේද ? දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=මේක හරිද ? ඔවුහු ක්‍රීඩකයන් වෙති=හරි නේද ?
  13. aneasarayana

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    සම්පුර්ණ ඇත්ත බන්.ප්‍රධානම කේස් දෙක තමයි රස්සා ඉස්කෝල.මිනිස්සු හිතන් ඉන්නේ ඔය දෙකේම හොඳම ඒවා තියෙන්නේ කොළඹ කියලා.
  14. aneasarayana

    ස්ලිට් එකේ කොල්ලෝ කුඩු ඇදල මාට්ටුයි නේද?

    මම දන්න විදියට මුලින්ම SLIIT ගිය එවුන් ඉන්නවා දැන් සුපිරියටම ගොඩ ගිහිල්ලා මොකද ඒ කාලේ උගන්නපු එවුන් සහ පරිපාලනය හොඳ නිසා.පස්සේ ආරංචියේ හැටියට දැන් සල්ලි විතරයි ඉගැන්වීමක් පරිපාලනයක් නැති ගානලු. හැබැයි මට මතකයි ඕක දාන්න කලින් එක එක එවුන් සෑහෙන්න ගේම ඇද්දා.ඒ කාලේ A/L වලට IT තිබ්බේ නෑනේ ඉතින් IT...
  15. aneasarayana

    සොයිසා මහතාට මරු කැඳවූ "මුත්තර බල්ලා"...

    කටකලියාවේ කටු ගහලා තිබ්බා කියලත් අහලා තියෙනවා
  16. aneasarayana

    Questions ගිරවු ඇති කිරීම තහනම්ද??

    හරියට හරි මචන්
  17. aneasarayana

    Jock itch

    Anti fungal cream ekak ganin. wash ekak daala hondata e hariya dry karapan cream eka ganna kalin. oka godakma set wenne toilets walin.
  18. aneasarayana

    කේන්දරයක්

    කේන්දර වලට වඩා දෙන්නා අතර අවබෝධය බලපන් . වෙන මොනවා හරි ගියත් වැඩක් නෑ.බලපන් කෙල්ල පොඩි දේටත් උඹත් එක්ක රණ්ඩු කරනවද කියලා.උඹට බනිනවද කියලා.ඒ වගේම දෙන්නගේ රුචි අරුචිකම් බැලන්ස් කරගන්න පුළුවන්ද කියලා. කේන්දර 100% හරි යන්නේ නෑනේ.ඉතින් කේන්දර හරි ගිහිල්ලා අර දේවල් බලපු නැති එවුන්ගේ පවුල් ජීවිත...
  19. aneasarayana

    පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

    හරියට හරි මචන්.ඒ කාලේ පොර තරම් ප්‍රසිද්ද ගණන් උගන්නපු වෙන කවුරුවත් හිටියේ නෑ.ප්‍රජා ආවෙත් පස්සේ. මම අහලා තියෙන විදියට පතෝලය ගේම ඇද්දලු දඟය ඉස්කෝලේ දවස්වල පන්ති කරනවා කියලා.කලින් retire වෙච්ච සීන් එකක් තියෙන්නේ. ඊට පස්සේ කිසිම උනන්දුවකින් ඉගැන්නුවේ නැහැලු.ගිය කොල්ලෝ කෙල්ලෝ බහුතරයක් අමාරුවේ...

    No contents