SLIIT එකේ තත්වෙ මෙන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ane yako man danna ekek innawa moratuwa select welath sliit gihin uta foreign degree ekak labena nisa..dan u sliit eke batch top..one nam sliit eke ewun gen ahala balapn..ubala danna magula thama.. :baffled::no::rofl::lol: uwa amathaka karapan..nam gam one na pvt uni walat BBC daapu un ABB daapu un ona tharam innawa..wadiya one na AAA dala ANC giya ekek innawa..danna tharama penawane.. :rofl::rofl::rofl:

    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg

    mama danna F3 dala moratu giya ekekuth innawa. u dan ENTC batch top :rofl:

    man danna deparak A/L fail wechcha ekekuth innawa, dan u MIT gihin ehe batch top wenna inne:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකනේ බන් කියන්නෙ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්..:lol: පොඩ්ඩක් මොකක් ගැනද කතා කරේ කියලවත් තේරුම් ගන්න බැරිද බන් උබලට?? උබල වැඩ්ඩො, A/L පාස්, කියල පුන පුනා කියන්න ඕන නෑ.. එක පාරක් කිව්වම ඇති. අපිට තේරෙනව..:D:D

    හරි උබ දැන් මොකක්ද කියන්නේ කියපන්කො....සිංහලෙන්....මම දැන් අපි කරන්නේ මොකක්ද කියලා කලින් පොස්ට් එකක් දාලා සිංහලෙන්ම කිවුවනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ane yako man danna ekek innawa moratuwa select welath sliit gihin uta foreign degree ekak labena nisa..dan u sliit eke batch top..one nam sliit eke ewun gen ahala balapn..ubala danna magula thama.. :baffled::no::rofl::lol: uwa amathaka karapan..nam gam one na pvt uni walat BBC daapu un ABB daapu un ona tharam innawa..wadiya one na AAA dala ANC giya ekek innawa..danna tharama penawane.. :rofl::rofl::rofl:

    anika un batch top nowunoth thama puduma gonnu gode :rofl:
    illan kawadath kiyala hithenawa :(
     
    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rolleyes: මේ බොරු බයිලා වැඩක් නෑ ජොබ් එකකට ගියාම..
    ඩිග්‍රී එක රජයෙන් ද ප්‍රයිවට් ද කියන එක නෙමෙයි උන් බලන්නේ :rofl:,
    වැඩ පුළුවන් එකාට වැඩ තියෙනවා කොහෙත් :yes:.

    ඉතින් මේ එක ගැන දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ ...මෙතන ප්‍රස්නේ මුන්ට මේකෙන් ගොඩයන්න බහ කියලා අඩන එකක්නේ
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඔව් මචන්.උඹේ කතාව හරි. හැබැයි එතනින් තේරෙන තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ A/L
    ගොඩ දාන එවුන්ම තමයි දක්ෂයෝ වෙන්නේ කොහේ ගියත්. උන් SLITT ගියත් campus ගියත් කොහේ ගියත් වැඩ්ඩො. අන්න එකයි මම කියන්නේ යන තැන වැඩක් නෑ. වැඩ කාරයෙක් වෙන්නයි ඕනේ කියලා.
    :yes:

    ow eka hari machn wadda kohe giyath wadda thamai :) :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow eka hari machn wadda kohe giyath wadda thamai :) :)

    අන්තිමට ඕක උබට තේරුණා නේද ගොනාට වගේ......ඕක PM එකක් දැම්මනම් කලින්ම කියලා දෙනවනේ ...මෙතන ඉරා ගන්නේ නැතුව :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow eka hari machn wadda kohe giyath wadda thamai :) :)

    ඔව් බන්. ඒකම දේ තියෙන්නේ කොහොම හරි වැඩකාරයෙක් වෙන එකේ. නැතුව යන campus එකේ නෙමෙයි. ඕව හිතේ තියෙන්නේ campus යනකම් විතරයි බන්. ඊට පස්සේ තමන්ගේ හැකියාව තමයි.කවුරු හරි ලජ්ජා වෙන්න ඕනේ තමන් විභාග පාස් ද නැද්ද කියන එක ගැන නෙමෙයි. තමන් වැඩ කාරයෙක්ද නැද්ද කියන එක ගැන... :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SLIIT eken 70% kma semester 2,3 yaddi halenawalune. anna un

    උබ මගේ ත්‍රෙඩ් එකට බාගෙට reply කරලා දුවගෙන අවා නේද....මගේ reply එක බලපන් මචන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන්. ඒකම දේ තියෙන්නේ කොහොම හරි වැඩකාරයෙක් වෙන එකේ. නැතුව යන campus එකේ නෙමෙයි. ඕව හිතේ තියෙන්නේ campus යනකම් විතරයි බන්. ඊට පස්සේ තමන්ගේ හැකියාව තමයි.කවුරු හරි ලජ්ජා වෙන්න ඕනේ තමන් විභාග පාස් ද නැද්ද කියන එක ගැන නෙමෙයි. තමන් වැඩ කාරයෙක්ද නැද්ද කියන එක ගැන... :yes:

    දැන් මිනිහගේ මොලේ පෑදෙන්න ඇති......

    ත්‍රෙඩ් එක ඉවරද ?
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    lol oya education mattama thiyana me kalema jiwath wechcha, jiwithe kelawagaththa aya mun set eka wage 5000 gunayak innawa kiyala piliganna kamathida???????

    anika mun set ekata SLIIT eka set wenne kohenda. mun A/L fail wela ellenna athu hoya hoya hitapu ewun nemei. mun tika hamotama wada usas pirisak. SLIIT eke ekek nara mun tikata kilometer 50 k withara yatin inne:lol:

    lol. modakame uparima salakunu :rofl:

    man kiwwe oya list eke inna un tika oya mona education ekakatawath sambanda na eth oya hama ekaatama wada udin inne kiyala. theriya?

    ha ha api field ekata awilla rassa nathuwa welenawa SLIIT eke aya chief la wenawa. okay :(

    මමත් එහෙම කතාවක් කිව්වෙ නෑනේ.. මම ඒ ලිස්ට් එක දාල පෙන්නුවෙ කැම්පස් නොගියොත් ඌ උපන් ගෙයි මෝඩයෙක් කියල දාල තිබුන එකට.. උබනෙ මේ ඔක්කොම සම්බාරු කරගෙන තියෙන්නෙ. උබල කොයි වෙලාවෙත් බලන්නෙ ප්‍රයිවට් ඉගෙන ගන්න එවුන්ව හෑල්ලු කරන්න. එතකොට ඉතින් මොක කිව්වත් ඇහෙන්නේ/පේන්නෙ 'ප්‍රයිවට්' වගේ. ඕක මානසික ලෙඩක් බන්. ඒකට ඉතින් හොඳ ඩොකෙක්ව චැනල් කරල බෙහෙත් ටිකක් ගනින්.. මෝඩකමේ උපරිම සලකුනු කාගෙන්ද මතු උනේ කියල පේනවා බන්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් එහෙම කතාවක් කිව්වෙ නෑනේ.. මම ඒ ලිස්ට් එක දාල පෙන්නුවෙ කැම්පස් නොගියොත් ඌ උපන් ගෙයි මෝඩයෙක් කියල දාල තිබුන එකට.. උබනෙ මේ ඔක්කොම සම්බාරු කරගෙන තියෙන්නෙ. උබල කොයි වෙලාවෙත් බලන්නෙ ප්‍රයිවට් ඉගෙන ගන්න එවුන්ව හෑල්ලු කරන්න. එතකොට ඉතින් මොක කිව්වත් ඇහෙන්නේ/පේන්නෙ 'ප්‍රයිවට්' වගේ. ඕක මානසික ලෙඩක් බන්. ඒකට ඉතින් හොඳ ඩොකෙක්ව චැනල් කරල බෙහෙත් ටිකක් ගනින්.. මෝඩකමේ උපරිම සලකුනු කාගෙන්ද මතු උනේ කියල පේනවා බන්..

    කොහෙද බන් එහෙම හැල්ලු වෙන්නේ.....විහින් හැල්ලු නොවී ඉදපන්
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    උ බැජ් top නේද?....අනිත් එවුන් ගැන හිත ගන්න පුළුවන්....පුලුවන්නම් අන්න උව පරද්දලා බැජ් ටොප් වෙලා බලපන්......අපි කියන්නෙත් එක තමයි....අන්න ඒ වගේ qualification තියෙන්න ඕනි ගැලපෙන විදිහට.....ඊට පස්සේ මෙතන නාහෙන් අඩන්නේ නැතුව ...මට කරගන්න බැරි උනා...exam හරි අමාරුයි....අපි fail අපිට කෙල උනා ...හොද වෙලාවට තාත්තගේ සල්ලි ....මේවා හරි අමාරුයි කියන්නේ නැතුව.....

    එක නෙමේ අර බැජ් top උන එකාට එපා වෙලා ඇති නේද fight එකට කවුරුත් නැතුව තනියම game එක ගහන නිසා ...පලු ගෙදර වලන් බිදිනවා වගේ ඇති

    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg

    mama danna F3 dala moratu giya ekekuth innawa. u dan ENTC batch top :rofl:

    man danna deparak A/L fail wechcha ekekuth innawa, dan u MIT gihin ehe batch top wenna inne:rofl::rofl:

    anika un batch top nowunoth thama puduma gonnu gode :rofl:
    illan kawadath kiyala hithenawa :(

    ane yakune dannawada ea batch top wehchcha ekage batch second una ekage a/l results? CSS..:rofl: jabuk!! :lol: ugei batch top gei GPA eka dashama gaanai wenasa..dannawada thopila eka?? ethakota ara CSS daapu eka gonekda adu sudusukam nisa? anika oya last year eke me year eke batch top wehchca ekekta a/l thiyenne SSS i..one nam SLIIT eke lecturer kenek gen ahala balapn.. :dull: ubala wage kalakani danna magulakuth na bere paluwakuth na.:rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඔව් බන්. ඒකම දේ තියෙන්නේ කොහොම හරි වැඩකාරයෙක් වෙන එකේ. නැතුව යන campus එකේ නෙමෙයි. ඕව හිතේ තියෙන්නේ campus යනකම් විතරයි බන්. ඊට පස්සේ තමන්ගේ හැකියාව තමයි.කවුරු හරි ලජ්ජා වෙන්න ඕනේ තමන් විභාග පාස් ද නැද්ද කියන එක ගැන නෙමෙයි. තමන් වැඩ කාරයෙක්ද නැද්ද කියන එක ගැන... :yes:

    eka hari pradaanama de kohomahari waddek wena eka..oka wadiyenma adaala machn IT wage field ekakata..IT karanawa nan uni eke loku balapamak na..wadakarayek weema thama pradaanama de..eth Engineering wage field ekakata aniwa giya uni eka wadagath saahena..mokada Engineering wage field ekakata awashya practicals denne puluwan uni ekakda,degree eka accredited da kiyala wage dewal godak balanawa foreign country ekakata giyama..ea nisa uni rank eka sahena wadagath..ekai man kiyanne machn :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    eka hari pradaanama de kohomahari waddek wena eka..oka wadiyenma adaala machn IT wage field ekakata..IT karanawa nan uni eke loku balapamak na..wadakarayek weema thama pradaanama de..eth Engineering wage field ekakata aniwa giya uni eka wadagath saahena..mokada Engineering wage field ekakata awashya practicals denne puluwan uni ekakda,degree eka accredited da kiyala wage dewal godak balanawa foreign country ekakata giyama..ea nisa uni rank eka sahena wadagath..ekai man kiyanne machn :)

    ඔව් ඒක ඇත්ත වෙන්න ඇති මචන්. මම නම් මේ කතා කලේ IT Field එකට සම්බන්ද ඒවා ගැන විතරයි. මම දන්නේ ඒ ගැන නිසා. :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ane yakune dannawada ea batch top wehchcha ekage batch second una ekage a/l results? CSS..:rofl: jabuk!! :lol: ugei batch top gei GPA eka dashama gaanai wenasa..dannawada thopila eka?? ethakota ara CSS daapu eka gonekda adu sudusukam nisa? anika oya last year eke me year eke batch top wehchca ekekta a/l thiyenne SSS i..one nam SLIIT eke lecturer kenek gen ahala balapn.. :dull: ubala wage kalakani danna magulakuth na bere paluwakuth na.:rofl:

    lol ponz purna sankya walin GPA wenas wenawa kiyala hithuwada???:lol:

    SSS,FFF dapu aya gihaama batchtop wenneth SSS dapu ekek kiyala hithaganna molayak nadda.

    habai uwa gov un ekakata genath athaariyoth batchlast™ :rofl:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හරි උබ දැන් මොකක්ද කියන්නේ කියපන්කො....සිංහලෙන්....මම දැන් අපි කරන්නේ මොකක්ද කියලා කලින් පොස්ට් එකක් දාලා සිංහලෙන්ම කිවුවනේ

    මම කියල තියෙන්නෙ, හොද රස්සාවක් කරන්න, සමාජෙ වැදගත් විදියට ජිවත් වෙන්න අනිවාර්යයෙන්ම කැම්පස් ගිහින් තියෙන්න ඕන නෑ කියන එක.. මොකෝ මම අදුරන engineersla ඉන්නව මචන් A/L S3 විතරක් දාපු.(දැන් කියපන් ඌ හොර උපාධි ගත්ත එකෙක් කියල) ඒත් field එකේදී කවුරුත් අහන්නෙ නෑ , උබේ A/L රිසල්ට් කොහොමද? govt.uni යන්නැතුව මෙතනට ආවෙ කොහොමද කියල.. කරන්න ඕන වැඩේ තිතට කරනවනම්, නිරමානශිලිව හිතන්න පුලුවන්නම්, අවශ්‍ය දැනුමත් තියෙනවනම් තව මොනවද බන් ඕන??