ane yako..ehenan matath kiyanna puluwan ne uba la pvt hoda na hoda na kiyanne ubala baya nisa kiyalagon katha kiyanna epa bn..echcharai kiyanna thiyenne..meka dakala riduna kiyapanko...
gov ewun inna thana un innawa pvt un inna thana un innawa..habai oya ubala safe wenne lankawedi witharai..lankawen pita ubala pvt gihin hariyata wad karala reputed degree gaththa un tharan thana laben na..ekai aththa..
eka iwasanna bari nam pala..
![]()
SLIIT එකට සල්ලි දුන්නම Degree දෙනවා කියලානෙ හිතන් ඉන්නේ..
යන උන් තමා දන්නේ උන් Degree එක ගන්න දෙන ගේම
අවුරුද්දට කීයක් repeat වෙනවද කියලා මුන් දන් නෑ..හිතන් ඉන්නෙ government campus යන උන් විතරයි වෑඩ්ඩො අනිත් එවුන් සල්ලි වලට degree ගත්ත හරක් කියලා..පව් නෙ එහෙම හිතන් ඉන්න එවුන්ට අනුකම්පා කරමු
SLIIT කට්ටිය ඇත්ත නම් සලකලා යන්න..බෑ වගේ නම් bump එකක් දාලාවත් යන්න![]()
internal degree ekaka exam marks 35ta wada tiyanam pass.. ext ewunge 50ta wada

මචන්, දැන් උබ කියල තියෙනවනෙ කැම්පස් යන්න බැරිනම් උපන් ගෙයි මෝඩයො කියල එහෙනම් මේ මිනිස්සු ගැනත් උබේ අදහස් පොඩ්ඩක් කියපන්කො බලන්න...
Thomas Edison- හොදටම දන්නවනේ
Michael Dell- the founder and CEO of Dell, Inc.
Henry Ford- founder of 'Ford Motor Company'.
Bill Gates- අමුතුවෙන් අදුන්වල දෙන්න ඕන නෑනේ.
Andrew Jackson- 6th president of the United States
Abraham Lincoln-
Benjamin Franklin- inventor, scientist, author, entrepreneur. Primarily home-schooled
David Neeleman- founder of JetBlue airlines
Frank Lloyd Wright- the most influential architect of the twentieth century. Never attended high schoo
Larry Ellison- billionaire co-founder of Oracle software company
Steve Wozniak- co-founder of Apple
Julian Assange- Wikileaks founder, software programmer
තව ප්‍රශ්නයක් තියෙනව අහන්න.. දැන් උබලගේ පරම්පරාවේ හැමෝම කැම්පස් ගිය උදවියද ඉන්නෙ??

ela machn ela (Y) so true mandan puluwan nam ara kalin pora talks dunnu katinma mekatath uththaray diyan..PULUWANNAM!!!
ubata ba
![]()
nathnan dan muth ekka shape wenna hoda eka wage ekak dapan..
![]()

ඕකට උත්තරයක් මම Slesh කියන මැට්ටගේ මීට කලින් ත්‍රෙඩ් එකක දැම්ම. ආයි කොටන්න කම්මැලියි.
පරම්පරාව ගැන දන්නෑ බන්. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම කැම්පස්, තාත්තා එන් එස් බී එකේ බ්‍රාන්ච් මැනේජර් කෙනෙක්, අම්ම උසස් පෙල ගුරුවරියක්. අක්ක ලෝ කරනව, මම මයික්‍රෝ බයෝ කරනව.
මම නෙමේ යකෝ පොරටෝක් දෙන්නේ උබ.
![]()

Ane mcn slesh,hancock ubala denna boruwata mara ganda epa bn me kehel mal govt,pvt campus reddak alla gena. Ubalata thiyenne mcnla hodata degree eka complete karala industry ekedi thmange wada pennala thamange esthaware hada gena life eka goda da ganna. Ohoma thamai bn jiwithe hati.hamadama apita dinnanna bane bn.pelak un o/l fail wenwa.pelak un a/l fail wenwa. Plealk unta phd gahuwath job na.pelak un o/l witharak pass wela company wala CEO wela innawa. thawath un divorce wenwa,thwath unta lamai naha.thawath unge epadena lamayath paralised.Oya wage 1000 times worst promblen enwa apita jiwithe essrahata yaddi.e hinda koika welawakath thamn gana adhi thakseruwak saha pphu maannayak thiya ganda epa.
Onna ubala waddo kiyala piligannawa mama me biyakaru sansaren egoda wella niwan pasak kara gathoth
source: Real life experience. Look at our society![]()
Lankawe govt uni ekakata giya kiyanne kohe giyath safe ban. State eken approve karapu degree ekakne, lankawe govt uni walata gihin pita ratawala beheth karana doctorsla keeyak innawada? lankawe engeneersla keeyak pita ratawala innawada? commerce karala managersla wecha un keeyak pitarata companies wala innawada? IT field eken giyoth PS3 eka introduce karana video eke inna ekath govt uni giya ekek thama. Private degree ganna untath pita ratawala oya sellam adu wadiyen daanna puluwan, habai lankawedinam govt uni giyapu un kohomath safe (oya IT degree arenna honde?).
Private Universities wala degree ganna eka eliye misissu dakina tharam lesi na thama, mage parana kellath okakne karanne, ithin oka eliye inna minissunta pennanna boruwata thread open kara kara yanna epa ban, ubalata govt uni ekakata ringanna bari weccha eke pvt ekak karanawa, ekatth govt uni ekakin labena degree ekak wage wadagath kiyala pennannade occhara dangalanne?

පව් මූ එක අතකින්. True Story mcn.Not only sliit other institutes like ANC,ACHE ,IIT and APPIT also same story![]()

මම නෙමේ යකෝ පොරටෝක් දෙන්නේ උබ.
![]()

මොන මොංගල් කතාවක්ද බන් මේ? මම නම් දන්නේ නෑ මේක මොකා කිව්වද කියල. ඒත් කියපු එකා නම් අමුම අමු හරකෙක්. මොකද SLITT එවුන් එක්ක මමත් වැඩ කරලා තියෙනවා. ඒත් උන් මේ වගේ මන්ද මානසික එවුන් නම් නෙමෙයි. වැඩ පෙන්නලා පොරවල් වෙන්න try කරන එවුන්.
යකෝ hacker කෙනෙක් කියන්නේ හදපු දෙයක් කඩන්න පුළුවන් කෙනෙක්. දෙයක් කඩන්න නම් ඒක හදපු විදිය දැන ගන්න ඕනේ(programing වලදී). හදන්න දන්නේ නැති එකෙක්ට කඩන්න බෑ. (මේ කියන්නේ Software ගැන විතරයි)
නැතුව කිසිම කෙනෙක්ට බෑ තමන් hacker කෙනෙක් වෙනවා කියල ඉගෙන ගන්න. phishing attack එකක් දෙනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. hacking කියන්නේ ඊට වඩා ගොඩක් බරපතල ගැඹුරු දෙයක්. දන්නා නිසා බන් කියන්නේ. මම කියන එක වැරදි නම් කියපල්ලා. නිහතමානිව පිළිගන්න කැමතියි.
මේ වගේ ගොන් කතා කියල මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්. අලුත් දෙයක් කරලා, වැඩ පෙන්නලා වැඩ්ඩො වෙයන්. එතකොට කාටවත් කට උත්තර නෑ.![]()

Mcn uba dannwada a/l maths karala subject 2 pass wena ekekta commerce,bio and art karala pass wecha ekekta wada mole thiyenawa kiyala?
Mama e wage godak yaluwanwa dakala thiyena nisa kiyanne mcn

මොන මොංගල් කතාවක්ද බන් මේ? මම නම් දන්නේ නෑ මේක මොකා කිව්වද කියල. ඒත් කියපු එකා නම් අමුම අමු හරකෙක්. මොකද SLITT එවුන් එක්ක මමත් වැඩ කරලා තියෙනවා. ඒත් උන් මේ වගේ මන්ද මානසික එවුන් නම් නෙමෙයි. වැඩ පෙන්නලා පොරවල් වෙන්න try කරන එවුන්.
යකෝ hacker කෙනෙක් කියන්නේ හදපු දෙයක් කඩන්න පුළුවන් කෙනෙක්. දෙයක් කඩන්න නම් ඒක හදපු විදිය දැන ගන්න ඕනේ(programing වලදී). හදන්න දන්නේ නැති එකෙක්ට කඩන්න බෑ. (මේ කියන්නේ Software ගැන විතරයි)
නැතුව කිසිම කෙනෙක්ට බෑ තමන් hacker කෙනෙක් වෙනවා කියල ඉගෙන ගන්න. phishing attack එකක් දෙනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. hacking කියන්නේ ඊට වඩා ගොඩක් බරපතල ගැඹුරු දෙයක්. දන්නා නිසා බන් කියන්නේ. මම කියන එක වැරදි නම් කියපල්ලා. නිහතමානිව පිළිගන්න කැමතියි.
මේ වගේ ගොන් කතා කියල මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්. අලුත් දෙයක් කරලා, වැඩ පෙන්නලා වැඩ්ඩො වෙයන්. එතකොට කාටවත් කට උත්තර නෑ.![]()

ඕකට උත්තරයක් මම Slesh කියන මැට්ටගේ මීට කලින් ත්‍රෙඩ් එකක දැම්ම. ආයි කොටන්න කම්මැලියි.
පරම්පරාව ගැන දන්නෑ බන්. හැබැයි අම්මයි තාත්තයි දෙන්නම කැම්පස්, තාත්තා එන් එස් බී එකේ බ්‍රාන්ච් මැනේජර් කෙනෙක්, අම්ම උසස් පෙල ගුරුවරියක්. අක්ක ලෝ කරනව, මම මයික්‍රෝ බයෝ කරනව.
උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න බැරි වෙච්ච එවුන්ව හෑල්ලු කරන්නෙපා.. මොකෝ,උබලටත් කොයි වෙලාවේ වරදීද කියල කියන්න බෑනේ..