1. shadow1

    මගේ ජිවිතේ පල්ලා ඇත්ත කියන්නේ.

    200 දැම්ම මචන්.. බත් එකක් අරගෙන කාල, ඉතු සල්ලි වලින් හවසට Tea එකක් බොන්න.. :D
  2. shadow1

    Exchange rate

    Tourists season එකනෙ බන්.. USD වලින් payments ගොඩක් කරනව
  3. shadow1

    පදින්න Licen ඕන නැති බයික්

    ගොටුකොල පොන්නයා.. :rofl:
  4. shadow1

    Lesbian seen

    :yes:
  5. shadow1

    කින්නියා සිද්දිය

    ඒ උබ දන්නෙ නැති නිසා මචන්.. අපේ පැත්තෙ නම් (රත්නපුරෙ ) Army එකෙන් නිතරම හොරට පතල් කපන ඒව අල්ලනව.. උන් අත්අඩංගුවට ගන්නෙ නෑ වැටලීම් කරනව විතරයි. වැටලීම් කරල පොලිසියට බාර දෙනව..අත්අඩංගුවට අරන් උසාවියට දාන්නෙ ඒ area එකේ පොලිසියෙන්..
  6. shadow1

    හමුදාවට ගහලා

    සහජීවනේ :P
  7. shadow1

    ටට්යානාගේ පුල්ලියේ වැඩ

    Wedding එක ඉවර වෙලා දවස් ගානක් ගිහින්... ඒත් මුන් ටික තාමත් Thread හද හදා කියවනව.. :P රනිලුත් wedding එකට ගිහින් enjoy කරල ආව, Key board UNP සෙට් එක wedding එකේ වැරදි අඩු පාඩු හොය හොය නිකන් කාලෙ කනව.. :rofl: ජෙප්පෙකුත් ඉන්නව උඩින්ම.. :rofl:
  8. shadow1

    cash on delivery පිලිබදව විස්තර ඔනේ?

    නෑ බන්.. මට customer කෙනෙක් විදිහට experience තියෙන්නෙ බන්.. ගොඩක් වෙලාවට colombo එන්න කම්මැලිකමට shop වලට pay කරල Currier service වලට product එක දෙන්න කියනව මචන්.. Car එකේ colombo එනවට වඩා ඒක ලාබයි බන්.. (delivery charges Rathnapura ට 250 යි pronto ).. උබ Business එකක් කරනවනම් හොද...
  9. shadow1

    කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන&

    Navy එකේ බල සීමාවෙ තිබුනොත් එනව .. අපේ ගෙවල් පැත්තෙ වැටලීම් වලට නම් ගොඩක් වෙලාවට Army එකේ කට්ටිය එනව බන්.. :nerd:
  10. shadow1

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    Dialog system අවුල් ගිහින් බන්.. සේරම පිස්සු කෙලිනව.. අපේ Dialog tv එක දැන් ගොඩක් කාලෙක ඉදන් සේරම channel free බන්.. Prepaid එක තියෙන්නෙ තාම මාසෙට 300 යි ගෙවන්නෙ..:lol:
  11. shadow1

    cash on delivery පිලිබදව විස්තර ඔනේ?

    මම pronto , simplex , kapruka currier , pigeon express මේ සේරගෙන්ම delivery කරගෙන තියනව බන්.. Pronto , simplex හොදයි මචන්.. උන්ගෙ කොලබින් පිට ඕනිම town එකකට agents ල ඉන්නව මචන්.. මම ඉන්නෙ රත්නපුරෙ , (pronto , simplex) මට සාමාන්‍යෙන් හවස කොලබින් parcel එකක් එවුවොත් අනික් දවසෙ උදේට රත්නපුරේ...
  12. shadow1

    cash on delivery පිලිබදව විස්තර ඔනේ?

    තෝරගන්නවනම් pronto Or simplex තෝරගන්න මචන්.. අනික් එවුන්ට හරියට කොලබින් පිට agents ල නැහැ..
  13. shadow1

    Yureni

    :lol:
  14. shadow1

    විජේවීරගේ පුතා උවිදුගේ දැක්ම.. වටිනවා බලන&#353

    JVP එකෙන් නැතුව මේ කොල්ල තනියම ගමනක් යනවනම් හොදයි.. :nerd:
  15. shadow1

    උතුරේ කොටි මතුවෙයි-BREAKING NEWS

    මේ වගේ සිද්දියක් වෙන්න පුලුවන් බන්.. කොටින්ගෙන් පුහුනු වෙච්ච අය අඩුම තරමෙ 1000 ක් වත් තවමත් ඒ පැතිවල ඇති බන්.. බහුතරයක් අයට ආපහු LTTE එක ඕනි නැති උනාට LTTE එක ඕනිමයි කියන එවුන් 100 ක් 200 ක් වත් ඇති බන්.. උතුරු පලාත්සභාවෙ සෙට් එකත් Camp ටික එහෙන් අයින් කරන්න කියන්නත් ඒක හේතිවක් වෙන්න ඇති...
  16. shadow1

    Check Your Dialog TV Decoder Software Update USSD code

    මට මේක පැහැදිලි නෑ බන්.. Full time එකම on එකේ තියන්න කියලද මේ කියන්නෙ බන්.. :oo:
  17. shadow1

    Circumcision Surgery කරන්න තැනක්?.

    Hemas නම් අවුල් බන්.. යනවනම් Nawaloka , lanka hospital , Asiri group වගේ තැනකට යන්න මචන්.. experience තැනකටම යන එක හොදයි මචන්.. ඕනිනම් පොඩි ගානක් වැඩි වෙයි එච්චරයි
  18. shadow1

    Allion 260 ද Prius ද

    EX එකට 92 ගහන එක අවුල් නේද බන්.. :confused:

    No contents