ඇයි උබට මතක නැද්ද බන් JVP එක හින්දනෙ විදුලිබල මණ්ඩලය දැන් වගේ ඉක්මනට ට්රාන්ස්ෆෝමර්ස් Repair කරන්න ඉගෙනගත්තෙ බන්..
ඒ දවස් වල JVP එකෙන් ගොඩක් හොද training එකක් දුන්න විදුලිබල මණ්ඩලේට.. JVP එකෙන් රෑට ගිණි තියනව , විදුලිබල මණ්ඩලෙන් උදේට ඇවිත් හදනව.. මාස ගානක් මෙහෙම training කලානෙ බන්..
උබල ඒ...