Currency swap එක , Tourists income එක , T bond sale එක... මේ හේතු 3 ම නිසා තමයි පහලට එන්නෙ මචන්..
මේව හැබැයි ස්තිර විසදුම් නෙවෙයි මචන්.. අනිවා export වැඩි කරගන්න වෙනව නැත්නම් කෙල වෙනව.. Export වැඩි කරන එක ලේසි නෑ, ඒක නිසා කරන්න තියන හොදම දේ අපි පිටින් Import කරන දේවල් ටික පුලුවන් තරම් රට...